FACT CHECK: පසුගිය දිනවල කතාබහට ලක් වූ කෲඩියා සිලනිකා ශාකය ලොවින් තුරන් වී මෙරටින් හමුවුණු එකම ශාකය ද?
Update 12/07/23 මහත් ආන්දෝලනයට තුඩු දුන් ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබු කෘඩියා සිලනිකා හෙවත් පඬු කරඳ ගස හඳුනා නොගත් පිරිසක් විසින් ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක් වූවා. මෙලෙසින් මෙම ශාකය ඉවත් කිරීම සිදුවූයේ කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (11)පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ […]
Continue Reading