FACT CHECK: කණ්නාඩි පොළඟා ලෙස නම්කරමින් හුවමාරු වූ සංස්කරණය කළ ඡායාරූපයක්?
අද සමාජයේ බොහෝ පිරිසක් සෞන්දර්යාත්මක ඡායාරූපකරණයට නැඹුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් ස්වභාව සෞන්දර්ය වගේම වන ජීවින්ගේද ඡායාරූප ලබා ගැනීමේ ප්‍රවණතාවක් දැකගන්නට ලැබෙනවා. මේ නිසාම ස්වභාව ධර්මයෙන් උරුම වූ ඇතැම් සුවිශේෂි මැවීම් නැතහොත් සුවිශේෂි සංසිද්ධි ලෞකික ලෝකයට සමාන කම් තිබෙනවා දැකගන්නට ලැබීම පුදුමයට පත් කරන කරුණක් වනවා. එවන් ඡායාරූපයක් පිළිබඳ අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]
Continue Reading