මේ දිනවල දුම්රිය මගීන් අපහසුවෙන් ගමන් ගන්නා ආකාරය පෙන්වන දසුනක්ද? (PHOTO)

මේ දිනවල පවතින ඉන්ධන හිගය , ආර්ථික අවපාතය හමුවේ ලංකාවේ බොහෝ අංශවල දරුණු කඩාවැටීමක් දක්නට හැකියි. ඒ අතර ගමනාගමන අංශයද ප්‍රධානයි . නිසිලෙස ගමන්වාර සිදු නොවීම නිසා බස් මෙන්ම දුම්රිය මගීන්ද පත්ව සිටින්නේ ඉමහත් අපහසුතාවයකටයි.මේ සම්බන්දයෙන් සමාජ ජාලා වල සංවාද ද නිතර ඇති වෙනවා. පැරණි ඡායාරුපයක් ලංකාවේ මේ දිනවල දක්නට ලැබුණු දර්ශනයක් ලෙස දක්වමින් හුවමාරු […]

Continue Reading

දින කිහිපයක් පුරා එක දිගට පවතින විදුලි කප්පාදුවක් ?

ලංකාවේ දැනට පවතින අස්ථාවර තත්ත්වය හා සමගම මේ වන විට (මැයි 10) දිවයිනට ම බලපැවැත්වෙන පැරිසි ඇදිරි නීතිය පනවා තිබෙනවා. මෙම අර්බුදකාරී තත්ත්වයක් සමගම විවිධ, තහවුරු නොකළ ප්‍රචාර ද සමාජ ජාල හරහා වේගයෙන් පැතිරෙනවා. ඉදිරි දින කිහිපය අඛණ්ඩව විදුලිය විසංධිව පවතිනු ඇති බවට වන ප්‍රචාර සමාජ ජාල හරහා පැතිරෙනවා. මේ ඒ පිළිබදව අප විසින් සිදු […]

Continue Reading