ගෝඨාභයට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවට එරෙහිව රනිල් ඡන්දය පාවිච්චි කළාද ?
රටේ ඉස්මතුව පවතින ආර්ථික සහ දේශපාලන අර්බුදයත් සමගම මතුවූ ජනතා විරෝධ හේතුවෙන් හිටපු අගමැති මහින්ද රාජපක්ෂට සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවුණා. ඒ වෙනුවට නව අගමැති ලෙස පත්වූයේ රනිල් වික්‍රමසිංහ සම්බන්ධ බොහෝ නොමග යවන සුලු සටහන් මේ දිනවල සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ එවන් සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා […]
Continue Reading