අලුත් ආණ්ඩුවක් පත්වන තුරු ලංකාවට ණය හෝ ආධාර ලබානොදීමට G7 කණ්ඩායමෙන් තීන්දුවක් ගෙන නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. ලංකාවේ උද්ගතව ඇති ආර්ථික අර්බුද තත්ත්වය හමුවේ විදෙස් රටවලින් ලබාගත හැකි අඩු පොලී ණය හෝ ආධාර මත රඳා පැවතීමට ශ්‍රී ලංකා රජයට සිදුව තිබෙනවා. එමනිසා ලංකාවට ලැබෙන ජාත්‍යන්තර ආධාර පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇති කාලයකයි අප ජීවත්වන්නේ.  එවන් පසුබිමක් තුළ ලංකාවට ආධාර දෙන රටවල් […]

Continue Reading

අර්බුධකාරීත්වය නිසා ඉදිරි දවස් කිහිපය රට වසා දැමීමේ තීරණයක් ?

පවතින අර්බුධකාරී තත්ත්වය මත රට තාවකාලිකව වසා දැමීමේ තීරණයක් ගෙන ඇති බවට සහ ඒ පිළිබඳ යෝජනාවක් රජයට ඉදිරිපත් වී ඇති බවට සමාජ මාධ්‍ය සටහන් බහුලව සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : අර්බුධකාරීත්වය නිසා ඉදිරි දවස් කිහිපය රට වසා දැමීමේ තීරණයක් යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය […]

Continue Reading