FACT CHECK: සුනිල් හඳුන්නෙත්තිගේ TOYOTA PRADO ජීප් රථය ?
සමාජ මාධ්‍ය ඔස්සේ මේ දින වල හුවමාරු වන CAX 4197 අංකය සඳහන් TOYOTA PRADO මෝටර් රථයේ අයිතිය සම්බන්ධයෙන් ෆේස්බුක් පරිශීලකයින් බොහෝ දෙනෙකු උනන්දුවෙන් විමසා සිටියා. මේ අතර ඇතැම් පිරිසක් මෙම මෝටර් රථය ජනතා විමුක්ති පෙරමුණ සාමාජික සුනිල් හඳුන්නෙත්තිගේ නම රැගත් මෝටර් රථයක් බවට සඳහන් කරමින් ඡායාරූපයක් හුවමාරු කර තිබුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු […]
Continue Reading