ඉරානය අන්තර්ජාල කේබලයකට ප්‍රහාරයක් එල්ල කළොත් පිටරට ගබඩා කළ ශ්‍රී ලංකාවේ දත්ත මැකී යනවා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවල ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ පුවත් වාර්තා කිරීමේදී යොදාගන්නා සිරස්තල හේතුවෙන් සමාජය තුළ අනිසි කැළඹීමක් ඇති විය හැකියි. මැද පෙරදිග අර්බුදකාරී වාතාවරණය තුළ ඉරානය විසින් අන්තර්ජාල කේබලයක් වෙත පහර දීමක් සිදු කළහොත් මෙරට දත්ත  මැකී යන බවට වූ සිරස්තලයක් සමගින් පල වූ පුවතක් සම්බන්ධයෙන් අප […]

Continue Reading

AMAZON සන්නාමය භාවිත කරමින් අමතර ආදාමයමක් ඉපැයිය හැකි බවට පළ වූ සටහනකට ඔබත් රැවටුණා ද ?

වර්තමානයේ මෙරට පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ, විවිධාකාරයේ ජනතාව මුලා කරන ආකාරයේ ජාවාරම් ඉස්මතු වී ඇති බව දැකගන්නට පුළුවන්. මේ අතර අන්තර්ජාල සබැඳියක් ඔස්සේ හුවමාරු වන ව්‍යාජ සටහන් ද රැසක් පවතිනවා. ජනතාවට අමතර ආදායමක් ලැබනෙ බවට පවසමින්, ලොව ජනප්‍රිය වෙළඳ සන්නාමයක් වන AMAZON වෙබ් අඩවියේ ලියාපදිංචි වන බවට හඟවමින් එලෙස අන්තර්ජාල සබැඳියක් සමඟ හුවමාරු වූ සටහන්හි […]

Continue Reading