ඕස්ට්‍රේලියාවේදී ගිලන් රථයක් කැඳවු විට, ඒ සමඟ අතිරේක ගිලන් රථයක් ද පැමිණෙන්නේ නැහැ!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මෑතකදී ඕස්ට්‍රේලියා සංචාරයක නිරතවුණා. එය අවසන් කර දිවයිනට පැමිණි ඔහු, වත්තල පැවති ආසන්න බල මණ්ඩල රැස්වීමකදී පැවසු කරුණු අතර සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක්වූ කරුණක් වුයේ, ඕස්ට්‍රේලියාවේදී යම්කිසි පුද්ගලයෙකු ගිලන් රථයක සේවය ඉල්ලා සිටිය විට, එක් ගිලන් […]
Continue Reading