FACT CHECK: මහබාගේ රිය අනතුර ගැන විජිත හේරත්ගෙන් ප්‍රකාශයක්?

කාලීන මාතෘකා ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණ අළලා පළ වන ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වීම සුලබව දක්නට ලැබෙන කරුණක්. එවැනි කාලීන මාතෘකා ඔස්සේ පළ වූ සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඕනෑම රටක රිය අනතුරු සිදුවෙනවා, හැබැයි මෙතනදි මේ ළමයව වට කරගෙන පීඩාවට පත් […]

Continue Reading

FACT CHECK: අනුර කුමාරට සහය නොදැක්වීම ගැන සිරිල් ගාමිණී පියතුමා පැවසුවාද?

පාස්කු ප්‍රහාරයට දෙවසරක් ගෙවී තිබියදීත් නීතිය ක්‍රියාත්ම නොවීම හේතුවෙන් අගරදගුරු ප්‍රමුඛ කතෝලික පියතුමන්ද ඒ වෙනුවෙන් රජයට දිගින් දිගට බලපෑම් කරමින් වින්දිතයින්ට සාධාරණය ඉෂ්ඨ කිරීමට කටයුතු කරනු ලබනවා. මෙම තත්ත්වය යටතේ අසත්‍ය සහ නොමග යවන සුළු සටහන්ද  සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙනවා . එවන් සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අනුර කුමාරට සහය […]

Continue Reading

අපිළිවෙළට මහමඟ සිටි පුද්ගලයෙකු පිරිසිදු කල අවස්ථාවක ඡායාරුප පෙළක් යොදාගනිමින් පළවූ උපහාසාත්මක සංස්කරණයක්!

අපිළිවෙළ ආකාරයෙන් වීදියක සිටින පුද්ගලයෙකු පසුව පිරිසිඳු කොට කොණ්ඩය සහ රැවුල කැපු විට දැක ගන්නට ලැබෙන ආකාරය බව හඟවමින් උපහාසාත්මක/ අපහාසාත්මක කෝණයකින් ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබුණා.  “කොච්චර ලස්සන මනුස්සයෙක්ද පිස්සෙක් වගේ තැන තැන දොඩවමින් ඉඳල තියෙන්නෙ ? ” ලෙස සඳහන් කරමින් ෆේස්බුක් වෙත එකතු කර තිබු ඡායාරුප එකතුවක් සහිත […]

Continue Reading

FACT CHECK: ගෑස් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ජවිපෙ නායකයා පැවසූ බවට පළවන ව්‍යාජ සටහන් පෙළක්.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මුල්කරගනිමින් විවිධාකාරයේ අසත්‍ය මෙන්ම නොමඟ යවන සුළු ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා බොහෝ අවස්ථාවල දී පැතිරෙනවා. මේ ජවිපෙ නායකයා සම්බන්ධයෙන් පැතිර යන එවැනි ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් පෙළක් පිළිබදව අප සිදුකළ විමර්ශනයක්. සමාජ මාධ්‍ය සටහන් : ෆේස්බුක් පිටු කිහිපයක් මඟින්ම හුවමාරු කරගෙන තිබු  ජනතා විමුක්ති පෙරමුණේ […]

Continue Reading

FACT CHECK: ජාතික ජන බලවේගයේ නායකයන් සම්බන්ධ කර ගනිමින් පළවූ ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

ජාතික ජන බලවේගයේ සහ එහි ප්‍රධාන පාර්ශවකරු වන ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ පෙළේ නායකයන් පදනම් කර ගනිමින් ව්‍යාජ සටහන් පළවීම සුලබව දක්නට ලැබෙන කාරණයක්. මේ එවැනි සටහන් කිහිපයක් සම්බන්ධව අප විසින් සිදුකළ විමසුමක්. සමාජ ජාලා සටහන්  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා  විසින් හිරු සලකුණ වැඩසටහෙනේ දී දක්වන ලද අදහසක් ලෙස ඔහුගේ ඡායාරූපයක්ද සමගින් […]

Continue Reading

අනුර කුමාර ජවිපෙ නායකත්වයෙන් ඉවත් වීමේ ලිපිය බාර දෙයි?

අනුර කුමාර දිසානායක මහතා ජනතා ජනතා විමුක්ති පෙරමුණේ නායකයාවේ. පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික ජනතා බලවේගය නම් වූ පුළුල් සන්ධානයක් යටතේ ඔහු ජනාධිපති ධූරය සඳහා තරඟ වැදුණේය. එහෙත් ඔහුට ලබාගත හැකි වූයේ මුළු ඡන්ද ප්‍රතිශතය සීයකට හතරකටත් වැඩ අඩු ඡන්ද ප්‍රතිශතයකි. ජනාධිපතිවරණය ලද පරාජය නිසා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ඉවත්වන බවට පසුගිය දිනවල කටකතා පැතිරෙන්නට විය. විශේෂයෙන්ම […]

Continue Reading