FACT CHECK: හසළක ගාමිණී යනු අරන්තලාවේ භික්ෂූ ඝාතනයේ දී දිවි බේරාගත් හිමිනමක්ද?
1991 ජූලි මස අලිමංකඩ හමුදා කඳුවුරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් තම හමුදා සගයින් බේරා ගැනීම සඳහා දිවි පිදු ‘හසළක ගාමිණී’ රණවිරුවාට ලක් ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමිවෙයි. එම වීර ක්‍රියාවට වසර 30ක් පිරීමට මාස කිහිපයක් ඇති අවධියක, මෙම වීරෝධාර රණවිරුවා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහන් රැසක් සංසරණය වනු දැකගන්නට ලැබුණා මේ අතර බොහෝ දෙනෙක් අතර වසර ගණනාවක් […]
Continue Reading