ජූලි 9 අරගලයට, බැකෝ යන්ත්‍ර පැමිණි අයුරු ? (VIDEO)
ජුලි මස 09 දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් දිවයිනේ නන් දෙසින් විශාල ජන ගඟක්, ලංකාවේ පවතින ප්‍රවාහන ගැටළු මධ්‍යයේ, ගෝල්ෆේස් අරගලය භුමිය වෙත ඇදී ආවා. මේ අතර බුල්ඩෝසර් රථ ද ගොදාගනිමින් අරගලයට පිරිස් සහභාගී වූ බව සඳහන් කරමින් පැතිර යන තිබෙන නොමගයවන සුලු වීඩියෝ පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන […]
Continue Reading