ඇල්ල බස් රථ අනතුරේ මුදවා ගැනීමේ මෙහෙයුමේ යෙදුණු හමුදා සෙබ‍ලෙකු මිය ගිය බවට පළ වන පුවත අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇල්ල- වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල 15 කනුව ප්‍රදේශයේදී සිදු වූ බිහිසුණු බස් රථ අනතුර මෙරට සියලු දෙනා පාහේ හද සලිත කල සිදුවීමක් වූවා. 15 දෙනෙකුට මරු කැඳවමින් ප්‍රපාතයට ඇද වැටුණු මෙම බස් රථයේ සිටි පිරිසගේ දිවි ගලවා ගැනීමේ මෙහෙයුම ඊයේ(04) රාත්‍රියේ සිට පාන්දර වන තෙක් […]

Continue Reading

රදැල්ල අනතුරින් පාසල් සිසුන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවට පළවන සටහන් සාවද්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නුවරඑළිය, රදැල්ල ප්‍රදේශයේදී කොළඹ තර්ස්ටන් විදුහලේ සිසුන් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරින් පාසල් සිසුන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවට පළ වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “නුවරඑළිය නානූ ඔය මාර්ගයේ පාසල් […]

Continue Reading