මහනුවර සිදුවීමක් ලෙස හුවමාරු වන කොලොම්බියාවේ ගංවතුර තත්වයක වීඩියෝවක්!

ගෝලීය දේශගුණ විපර්යාසයන්ගේ ප්‍රතිඵලයක් ලෙස ආන්ත්‍රික කාලගුණ තත්වයන් ලොව පුරාම ඇතිවන බවක් මේ දිනවල නිරීක්ෂණය කල හැකියි. ලංකාවේද වර්ෂාපතන රටා ආදී දේ මේ වන විට වෙනස්ව තිබෙනවා. දැඩි නියග ,ගංවතුර ආදී තත්ත්වයන් සුලබයි. කෙසේ වෙතත් විදෙස් රටවල හටගන්නා ආන්ත්‍රික කාලගුණ තත්ත්වයන් හා සබැදි ස්වාභාවික විපත්වල වීඩියෝ  පට සහ සේයාරූ ලංකාවේ තත්ත්වයන් ලෙස පරිශීලකයන් නොමගයවමින් සමාජ […]

Continue Reading

දරුවෙකුගේ පිටුපස කැස්බෑවෙකු අල්ලාගෙන ඇති අවස්ථාවක් ලෙස හුවමාරු වන සටහනේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඇතැම් විදෙස් රටවල ට අදාළ සිදුවීම් දැක්වෙන ඡායාරූප නොමග යන සුළු අන්දමින් ශීර්ෂ පාඨ භාවිත කරමින් අසත්‍ය තොරතුරු පැතිරවීම බොහෝ කලක සිට සිදුවන්නක්. ඇතැම් අවස්ථාවල හිතාමතා ම අසත්‍ය තොරතුරු පළ කරනවා මෙන් ම ඇතැම් අවස්ථා වල දැනුවත් භාවයකින් තොරව මෙවැනි සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading