FACT CHECK : “ගව මස් කෑම මිනිසාගේ අයිතියක්..සත්ව හිංසාවෙන් තොරව, මානුෂිකව ගවයන් ඝාතනයට ඝාතකාගාර ඉදිකිරීම වරදක් නොවේ” – ඉරාජ් ?
ලංකාව තුල ගව ඝාතනය සම්බන්ධයෙන් මීට මාස කීපයකට පෙර විශාල කතාබහක් ලක්වූ අතර පසුගියදා දකුණු ආසියාවේ විශාලතම මස් සැකසීමේ කර්මාන්ත ශාලාව ආරම්භ කළ බවට පුවතක් පළවීමත් සමගම, සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් හුවමාරු වුණා ඉරාජ් වීරරත්න නිල ෆේස්බුක් පිටුවේ පළවූ සටහනක් ලෙස “..මානුෂිකව ගවයන් ඝාතනයට ඝාතකාගාර ඉදිකිරීම වරදක් නොවේ..” යනාදී තේමාවෙන් හුවමාරු වන්නේ ව්‍යාජ ලෙස […]
Continue Reading