දමිතා අබේරත්න සහ ඩෑන් ප්‍රියසාද්ගේ මෑතකදී පළ වූ වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවදී සමාජයේ යම් ප්‍රසිද්ධියක් උසුලන පුද්ගලයන්ගේ වෘත්තිමය ජීවතයත්, දේශපාලනමය නැඹුරුතාවන් සහ පෞද්ගලික ජීවිතයත් අතර දෝලනය වන තොරතුරු අළලා නොමග යවන සුළු හෝ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. එලෙසින් නොමග යන සුළු කරුණු ඇතුළත් සමාජ මාධ්‍ය ඡායාරූප සටහනක නිවැරදි කරුණු සොයා අප සිදු කළ විමර්ශනයයි […]

Continue Reading

දමිතයි රැට්ටයි විවේචනය කරමින් දුලීකා මාරපනගෙන් ප්‍රකාශයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය සමයේ පැවති අරගලයට දායකත්වය සැපයූ ප්‍රවීණ රංගන ශිල්පීනි දුලීකා මාරපන විසින්, අරගලයට සක්‍රීය දායකත්වය සැපයූ තවත් ජනප්‍රිය චරිත විවේචනය කරමින් ප්‍රකාශයක් සිදුකළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අරගලේ හිටපු අය මටත් කොකා පෙන්නලා මඩි […]

Continue Reading

විපක්ෂ නායක විසින් ආරම්භ කළ “සදා අරගල වාදිනී දමිතා ගම්මානය”?

ඇතැම් කාලීන සිදුවීම් සම්බන්ධයෙන් එල්ල වන විවේචනයන් මූලික කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යවන සුළු සටහන් බහුලව නිර්මාණය වනවා. මේ අයුරින් රංගන ශිල්පී දමිතා අබේරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය සමගින් එකතුවීම පිළිබඳ උපහාසාත්මක කෝණයෙන් පළ වූ ඡායාරූප සංස්කරණයක් පිළිබඳ අප කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් : විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස […]

Continue Reading

දමිතා අබේරත්න නව මෝටර් රථයක් ගත් අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. පසුගිය වකවාණුයෙව් මෙරට පැවති ජනතා අරගලයේ ක්‍රියාකාරී සමාජිකයෙකු වූ රංගන ශිල්පිණී, දමිතා අබේරත්න මහත්මිය අළලා සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් නොමග යවන සුළු සටහන් සංසරණය වුණා. නැවතත් ඇය හා අරගලය සම්බන්ධ කරමින් පළ වූ නොමග යවන සුළු සටහනක් පිළිබඳ අප කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

දමිතා අබේරත්නට නිවුන් දරුවන් ලැබුණාද? ඇයගේ හඬින් (Video)

කලාකරුවන් සම්බන්ධයෙන් නොයෙකුත් අසත්‍ය හා නොමග යවන සුළු සටහන් බහුලව සමාජ මාධ්‍ය හරහා සංසරණය වනවා. පසුගිය කාල වකවානුවේ අසනීප තත්ත්වයේ පසුවූ ඇතැම් කලාකරුවන් ජීවිතක්ෂයට පත් වූ බවට ද, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවූ අතර ඒ පිළිබඳ සත්‍ය හෙළි කිරීමට අපට හැකියාව ලැබුණා. ප්‍රවීණ රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මිය සම්බන්ධයෙන් පළ වූ අසත්‍ය තොරතුරක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. […]

Continue Reading