අරගලය ඵල දරයි. කිරි සම්බා කිලෝවක මිල රුපියල් 190 ට අඩු වෙයි ?
වැඩිවන ජිවන වියදම ඇතුළු ජන ජිවිතයට බලපාන ගැටලු රැසක් මුල්කරගනිමින් ඇතිවු මහජන විරෝධය හමුවේ, ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන බව දැන්වීමට සිදුවූ අතර නව පාලනයක් පිහිටුවීම පිලිබඳ මේ දිනවල පක්ෂ නායකයන් අතර සකච්ඡා සිදුවෙනවා. ජනාධිපති නිළ නිවස ඇතුලු රජයේ මර්මස්ථාන, මෙම ලිපිය ලියන මොහොත වන විටත් අරගලකරුවන්ගේ ග්රහණයට නතුවයි පවතින්නේ. මෙවන් පසුබිමක, අරගලය සදහා පසුගිය දින කිහිපයේ […]
Continue Reading