සජිත්, ජනාධිපති වුනොත් පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉටුවීම ගැන සැකයි යනුවෙන් ප්‍රකාශයක්, කාදිනල්තුමා සිදු කර නැහැ!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම යන මාතෘකාව මැතිවරණ කාලයේදී සුලබ වශයෙන් කතා බහට ලක් වන කරුණක්. මේ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අතිගරු මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු හිමිපාණන් විසින් ප්‍රකාශයක් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාව […]
Continue Reading