FACT CHECK: අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් රසායන විද්‍යාව සඳහා නිකුත් කළ පෙළ පොතක්ද?

උපහාසාත්මක කෝණයෙන් හෝ හාස්‍ය ඉපැදවීම සඳහා හෝ පාසල් සිසුන් සඳහා ලබා දෙන ඉගැන්වීම්, පූර්වාදර්ශ, අවවාද නොමග යවන සුළු කෝණයකින් හුවමාරු කිරීම හේතුවෙන් සිදුවිය හැකි ප්‍රතිඵල පිළිබඳ උදාහරණයක් අපට මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නෙත ගැටුණා. ජාත්‍යන්තරයේද අවධානය හිමි වූ ඡායාරූපයක් හේතුවෙන් සිදුවූ බලපෑම සුළු පටු නොවන්නේ මෙමගින් ශ්‍රී ලංකාවේ සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව ද නොමඟ […]

Continue Reading