ඇඹිලිපිටියට ළඟදීම දුම්රිය ස්ථානයක්?
රටක යටිතල පහසුකම් දියුණු කිරීමේදී එහි දුම්රිය මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීම ඉතාමත්ම වැදගත්. සමාජ ජාලා වලද මේ සම්බන්ධ දේ කතාබහට ලක්වෙනවා. ඇතැම් සමාජ ජාලා වල සදහන් කරුණු නොමග යවන සුලුයි.මේ එවැනි නොමග යවන සුලු සටහනක් සම්බන්ධයෙන් අප සිදු කල විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් ෆේස්බුක් පරිශීලකයෙක් විසින් දුම්රියක සහ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඉදිකරන ලද […]
Continue Reading