Meta සමාගමෙන් Facebook සහ Instagram පරිශීලකයන්ටත Play Button ලබාදීමට තීරණයක් ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය හරහා නිරන්තරයෙන් එහි පරිශීලකියන් ව්‍යාජ සබැඳි හරහා වංචනිකයින්ගේ තතුබෑම් වංචාවන්ට හසුවෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ මෑතකදී හුවමාරු වූ එවැනි පණිවිඩයක නිරවද්‍යතාව සොයා Fact Crescendo Sri Lanka අප විමර්ශනයක් සිදු කළ එම වාර්තාව පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ඔබේ WhatsApp අංකයට සම්බන්ධ වූ ෆේස්බුක් ගිණුමක් Facebook හි […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නොයෙකුත් සටහන් ඉක්මණින් තවත් පිරිසක් අතර හුවමාරු කරගන්නා ලෙසත්, ඒ ඔස්සේ යම්කිසි පුදුමාකාර අත්දැකීමක් විඳගැනීමට ලැබෙනු ඇතැයි යනුවෙන් දක්වමින් හුවමාරු වන සටහන් ඔබටත් කොතෙකුත් හමුව ඇති. Facebook සහ WhatsApp හරහා විශේෂයන්ම බහුලව හුවමාරු වන අතර එවැනි නොමඟ යවන සුළු සටහන් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනයක් පහතින්. […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ජාලා අතරින්, දැනටත් ලොව වැඩි දෙනෙක් භාවිත කරන සමාජ මාධ්‍ය ජාලය වන්නේ ෆේස්බුක් සමාජ මාධ්‍යයි. ෆේස්බුක් භාවිත කිරීම සඳහා එහි මව් සමාගම විසින් පනවා අ ඇති නීති රීති යනුවෙන් නොමඟ යවන සුළු සටහන් විටින් විට හුවමාරු වන අතර, ෆේස්බුක් පරිශීලකයින්ගෙන් මුදල් අය කර ගැනීමේ […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ෆේස්බුක්හි ඇති විශේෂාංග සම්බන්ධයෙන් නොමග යවන සුළු අර්ථයන් දක්වමින් නොයෙකුත් අසත්‍ය සටහන් විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. එලෙසින් ෆේස්බුක් ඔස්සේ පළ වූ විශේෂාංගයක් පිළිබඳ පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : @ටයිප් කරල උඩින්ම එන […]
Continue Readingනොවැම්බර් තෙවන සතියේ සමාජ ජාලා තුළ සීඝ්‍රයෙන් පැතිරගිය ව්‍යාජ සහ නොමගයවන සුළු සටහන් සම්බන්ධයෙන් සිදු කරන ලද කරුණු පරීක්ෂා කිරීම් කිහිපයක් පහතින්! දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලෝකයේ අඩුම ගුරුත්ව බලයක් ලංකාවේ තිබෙන බවට එලෝන් මස්ක් පවසා නැහැ! Read in English ලංකාව ලෝකයේ අඩුම ගුරුත්ව බලපෑම සහිත රට බවට, ලොව ධනවත්ම […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ෆේස්බුක් හි සටහනක් හෝ කමෙන්ටුවක් ආකාරයෙන් GG යනුවෙන් සඳහන් කරමින් ප්‍රතිචාර දැක්වීමට භාවිත කරනු ලැබූ ස්මාට් ජංගම දුරකතනය, අනුකරණයක් ද (Duplicate) නැතහොත් මුල් නිෂ්පාදනයක්ද (Original) යන්න පරීක්ෂා කිරීමේදී ක්‍රමවේදයක් පවතින බවට පළවූ ව්‍යාජ සටහන් සම්බන්ධයෙන් අප Factcrescendo කණ්ඩායම විමර්ෂණයක් සිදුකළා. සමාජ මාධ්‍ය සටහන් : “මාක් අයියා හඳුන්වාදීපු […]
Continue Readingෆේස්බුක් සමාගමේ වෙළද නාමය (Trade Mark) පසුගියදා වෙනස්වීමකට ලක්වුණා. එහි නව නාමය වන්නේ Meta යන්නයි. මේ ආකාරයට ෆේස්බුක් සමාගමේ වෙළඳ නාමය වෙනස්වීම හා සබැඳිව ෆේස්බුක් අවකාශයේ විවිධ ව්‍යාජ මත පළවුණා. මේ එවැනි නොමග යවනසුලු සහ ව්‍යාජ මත සම්බන්ධයෙන් අප විසින් සිදු කල විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් : ෆේස්බුක් පිටුවක් මගින් සටහනක් එක්කර තිබුණේ මෙලෙසින් […]
Continue Readingෆේස්බුක් සමාජ ජාලාවේ පරිශීලකයින්ට නැවුම් අත්දැකීමක් ලබා දීමට හා ෆේස්බුක් විචිත්‍රවත් කිරීමට ෆේස්බුක් ආයතනය මගින් එක් කරන මූලපදයන් (Keywords) සජීවිකරණය (Text Delight Animations) කරමින් පරිශීලකියන්ට කලින් කලට හඳුන්වා දීම සිදු කරනවා අපට දැකගන්නට ලැබෙනවා. නමුත් මෙම මූල පදයන් ස්මාර්ට් ජංගම දුරකථනය භාවිතා කොට ෆේස්බුක්හි යම් තැනක සඳහන් කිරීමේන් හෝ එම මූල පද මත ක්ලික් කිරීමෙන් […]
Continue Readingතායිලන්තය යනු බෞද්ධ ජනතාව බහුතරයක් වෙසෙන රටකි. එහි සියයට 90කට වඩා ජනතාවක් බෞද්ධයන් වෙසෙන අතර බෞද්ධ ස්මාරක බොහොමයක් ද දකින්නට ලැබෙනවා. තායිලන්තයේ රජු එම රාජ්‍යයේ ප්‍රධානියා වන අතර එහි අධිකරණ හා නීති පද්ධතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත පදනම් ව ක්‍රියාත්මක වෙනවා. තායිලන්තයේ නීතිය ක්‍රියාත්මක වූ ආකාරයක් පිළිබඳව පළවූ සටහනකින් දක්වා තිබුනේ බුදුන් වහන්සේට අපහාස වන ආකාරයට […]
Continue Readingෆේස්බුක් අඩවියට සම්බන්ධ පුද්ගල ගිනුම් වල ආරක්ශාව පරීක්ෂා කිරීමට උපක්‍රම ඇති බවට සමහර ෆේස්බුක් පිටු තුලින් විවිධ අවස්තාවලදී හඳුන්වා දෙන අයුරු අපට දකින්නට පුලුවන්. බොහෝ අවස්ථාවලදී විදෙස් රටවලද හුවමාරු වන මෙවැනි සටහන් කෙරෙහි ලංකාවේ ෆේබුක් පරිශීලකයන්ද උනන්දුවක් දක්වන අතර ඒවා සිංහල බසට පරිවර්තනය කොට හුවමාරු කර ගන්න අයුරුද අපට පෙනෙන්නට ඇති කරුනක්. මෙසේ හුවමාරු වූ […]
Continue Readingවිදුලි සංදේශ නියාමන කොමිසන් සභාව විසින් නිකුත් කල ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයට පනවා ඇති නීති ඇතුලත් සටහනක් මුලින්ම මීට මාස කිහිපයකට පෙර හුවමාරු වී තිබු අතර නැවත නව මුහුණුවරකින් එක කරුණුම ඇතුළත්ව හුවමාරු වෙනු අපට නිරීක්ෂණය විය. “Facebook සඳහා පනවා ඇති නීතී මාලාව” තේමාවෙන් Dulanjala Ayomi සහ Rashmi Perera නමැතියන් විසින් සටහන් ඉදිරිපත් කර තිබු […]
Continue Readingලෝ ප්‍රකට පුද්ගලයන් හදිසි අනතුරු වලින් මිය ගිය අවස්ථා පිලිබඳ පුවත් අපට පසුගිය කාලය පුරාම විටින් විට දැකගන්නට ලැබුනා. වැඩි දෙනෙක් ආදරය කරන ජනප්‍රිය පුද්ගලයින් හදිසියේ වෙන් වීම බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක්වන අතර මෙසේ හදිසි අනතුරු වලින් මිය ගිය අය අතර ඩයනා කුමරිය පෝල් වෝකර් වැනි අය ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුගේද හදවත් කම්පා කිරීමට සමත් […]
Continue Readingකලින් කලට ෆේස්බුක් අඩවියට සම්බන්ද පුද්ගල ගිනුම් සම්බන්දව සිදු කල හැකි වෙනස් දෑ පිලිබඳව ඇතැම් තොරතුරු අපට දකින්නට හැකිවෙනවා.යම් අවස්තාවලදී ෆේස්බුක් සමාගම විසින් කරන ලද යාවත්කාලීන කිරීම් සමග එසේ විවිධ අංගයන් ෆේස්බුක් ගිනුම් වෙත එකතු කරන අතර බොහොමයක් ලංකාවේ ෆේබුක් පරිශීලකයන් ඒවා කෙරෙහි උනන්දුවක් දක්වන බව අපට පෙනෙන්නට ඇති කරුනක්. මෙවන් පසුබිමක “දැවෙන පුරස්න” නම් […]
Continue Readingකලින් කලට මුහුනුපොත හා සම්බන්ධව විවිධ කේතයන් භාවිතයෙන් යම් යම් තොරතුරු දැනගැනීමට හැකි බවට මුහුනුපොතේ ඇතැම් ෆේස්බුක් පිටු විසින් පලකරනු ලබනවා.මෙම කරුනු අතර ඇතැම් සත්‍ය කරුණු පලවී තිබුනද බොහොම්යක් තොරතුරු පදනම් විරහිත ප්‍රකාශ බව දක්නට ලැබෙනවා.මෙලෙස ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවියේ පවත්වාගෙන යන ව්‍යාජ ගිණුමක් (Fake Profile) පිලිබඳ දැනගැනීම සඳහා භාවිතා කල හැකි කේතයක් පිලිබඳව […]
Continue Readingලංකාවේ ජනගහනයෙන් මිලියන 6කටත් අධික සංඛ්‍යාවක් ෆේස්බුක් පරිශීලනය කරනවා. කලින් කලට ඇතිවන ෆේස්බුක් හි වෙනස් කම් වලට බොහෝ පිරිසක් අනුගත වෙමින් ෆේස්බුක් ආයතනය මගින් හඳුන්වාදෙන නව අංග භාවිතා කරන අයුරු අපට දැකගන්නට පුලුවන්.ෆේස්බුක් මගින් හඳුන්වාදෙන මෙම අලුත් ගුනාංග අතර එහි සුරක්ෂිතභාවය සොයාගත හැකි යයි දැක්වෙන සටහන් පෙළක් පසුගියදා හුවමාරු වී තිබෙනු දැකගන්නට ලැබුණි. කැපිටල් අකුරෙන් […]
Continue Reading