2024 වසරේ වැඩි අවධානයකට ලක් වූ Fact Crescendo කරුණු විමර්ශනයන් පිළිබඳ පසුවිපරමක්!
2024 පුරාවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ අසත්‍ය සහ නොමග යවන සුළු සමාජ මාධ්‍ය සටහන් රැසකගේ කරුණු විමර්ශන වාර්තා, කරුණු පැහැදිලි කිරීම් අතරින් එක් එක් Trends ඔස්සේ පළ වූ සමාජ මාධ්‍ය සටහන් කිහිපයකගේ සත්‍ය හෙළි කරමින් Factcrescendo අප සිදු කළ ගවේශනයන් පිළිබඳ පසු විපරමයි මේ.. රජයේ තීරණ පෙර රජය යටතේ 2024 ජනවාරි 1 දින සිට එකතු […]
Continue Reading