FACT CHECK: පසුගිය දිනවල කතාබහට ලක් වූ කෲඩියා සිලනිකා ශාකය ලොවින් තුරන් වී මෙරටින් හමුවුණු එකම ශාකය ද?

Update 12/07/23 මහත් ආන්දෝලනයට තුඩු දුන් ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබු කෘඩියා සිලනිකා හෙවත් පඬු කරඳ ගස හඳුනා නොගත් පිරිසක් විසින් ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක් වූවා. මෙලෙසින් මෙම ශාකය ඉවත් කිරීම සිදුවූයේ කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (11)පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ […]

Continue Reading

Fact Check: දේවානි ජයතිලක මහත්මියට විරුද්ධව විනය පරීක්ෂණයක් ?

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබෙන කෲඩියා සිලනිකා නම් දුර්ලභ ගණයේ ශාකයක් අවට පරිසර පද්ධතිය එලි පෙහෙළි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේම විශාල වශයෙන් කතාබහට ලක් වුණා. ඒ සඳහා මුල්වී තිබුනේ ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය මාධ්‍ය වෙත සිදුකර තිබු අදහස් දැක්වීමක් මුලික වී තිබුණා. එම අදහස් දැක්වීමෙන් පසුව, […]

Continue Reading