ජුලි 09 විරෝධතාවයේ දී වෙඩි වැදී රෝහල් ගත කළ පුද්ගලයා ජීවිතක්ෂයට?

කොළඹ පිහිටි ජනාධිපති මන්දිරය සහ ජනාධිපති කාර්යාලය අද(09) දිනයේ පුරවැසි අරගලකරුවන් විසින් අත්පත් කරගනු ලැබුවා. මෙහිදී ආරක්ෂක අංශ විසින් වෙඩි ප්‍රහාරයන් එල්ල කළ අතර ඉන් ප්‍රහාරයට ලක්වූ පුද්ගලයෙකුගේ ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. කෙසේ වෙතත් මෙම පුද්ගලයෙකුගේ මිය ගිය බවට දක්වා තිබු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප […]

Continue Reading

නන්දා මාලිනිය විසින් සිදු කළ ප්‍රකාශයන් ද ?

ප්‍රවීන ගායන ශිල්පී නන්දා මාලිනී සහ මහචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් අරගල භූමිය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍ය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : Claim: ” යනවානම් අනේ මං අරන් – අන්තිමටම ලණු නැතුවත් බත් කන්නට උනා රත්තරං ! ” යනුවෙන් සඳහන් කරමින් ප්‍රවීණ ගායන […]

Continue Reading

මැයි 18, ගාලු මුවදොර පිටියේදී සමරුවේ මියගිය කොටි සාමාජිකයින් ද ?

2009 වසරේ මැයි 18 ලංකාවට වැදගත් දිනයක්. ඒ දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ පැවති යුද්ධයේ නිමාව සටහන්වූ දිනය ලෙසයි. LTTE සංවිධානයේ සාමාජිකයින් සහ ශ්‍රී ලංකා රජයේ සොල්දාදුවන් අතර මෙසේ වසර ගණනාවක් ඔස්සේ සිදුවූ යුධ ගැටුම්වලදී බොහෝ සිවිල් වැසියන් පිරිසක්ද මියගොස් තිබුණා. යුද්ධය නිමවූ 2009 වසරේ සිට විවිධ ආකාරයේ සැමරුම් / අනුස්මරණ උතුරේ මෙන්ම දකුණේත් දක්නට […]

Continue Reading