පුවත් ටිකරයක් ව්‍යාජ ලෙස සංස්කරණය කරමින් සිදුකල ව්‍යාජ සටහනක්!
කිතුනු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් සිදු වූ 2019 පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් අහිංසක ජීවිත රැසක් විනාශ වූ අතර ආර්ථිකයටද බරපතළ හානියක් සිදුවිය. මෙම ප්‍රහාරයේ මහා මොළකරු ලෙස සැලකෙන මොහොමඩ් සහරාන් හෂීම් පිලිබඳ සිදුවූ පරීක්ෂණවලදි කලක් ඔහු රාජ්‍ය බුද්ධි අංශයට තොරතුරු සපයන්නෙක් ව සිටි බවට ද වාර්තා පලවී තිබුණි. මැතිවරණ සමය ආරම්භ වීමත් සමඟම, […]
Continue Reading