GoHomeGota2022 පළමු ෆේස්බුක් පිටුව “ජාතික ජන බලවේගය දිනවමු” ලෙස වෙනස් වුණා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දේශපාලන වේදිකා තරම් ම දේශපාලන සම්බන්ධ සමාජ මාධ්‍ය සටහන් ද, මේ වනවිට උණුසුම් මාතෘකා වී තිබෙනවා. මේ හේතුවෙන් අසත්‍ය තොරතුරු වේගවත් ව සංසරණය වීම අපට දැක ගන්නට ලැබෙනවා. එවැනි නොමග යවන සුළු සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “Gotagohome පාඨය […]
Continue Reading