හරීන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “හරීන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සංසරණය වූයේ මෙලෙසින්. Facebook | Archived Link මේ පිළිබඳ […]

Continue Reading

සැකකරුවෙකු පැහැරගෙන පළාගිය පුද්ගලයා, ඇමති හරීන් ප්‍රානාන්දුගේ පෞද්ගලික ලේකම් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා වුවද , සමහර පුවත් ආශ්‍රිත කරුණු නිසියාකාරව වාර්තා කිරීම තුළින් ජනතාව නොමල යෑමට ලක් වන අවස්ථා අපට දැක ගන්නට පුළුවන් වනවා. එලෙසින් නොමග යන සුළු පුවතක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඇමැති හරීන්ගේ ලේකම් සැකකරුවකු පැහැරගනී” […]

Continue Reading

“ජනාධිපතිතුමා රන්ජන්ට සමාව නොදෙන එක සාධාරණයි” හරීන් පැවසුවා ද?

සිරගත වී සිටින ප්‍රවීන රංගන ශිල්පී මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීම සඳහා කාලයක් තිස්සේ සමාජයේ මහත් හඬක් නැගුණු අතර නව ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පත්වීමත් සමඟම මේ පිලිබඳ අවශ්‍ය ලිපි ලේඛන සැකසෙමින් පවතින බවත් ඇතුළු විශාල කතාබහක් ඇතිවුණා. මේ අතර රන්ජන් රාමනායක මහතා බේරා ගැනීම සඳහා මූලිකත්වය ගත් දේශපාලනඥයකු වූ වත්මන් […]

Continue Reading

පොලීසියට රතු රෝස මලක් ලබා දුන් තරුණිය හරීන්ටත් මලක් පිදු අවස්ථාවක් ?

මීට සති කිහිපයකට පෙර, අරගල භූමියක දී, තරුණියක් විසින් රතු රෝස මලක් පොලීසිය වෙත ලබාදීමේ සිදුවීමක් සමාජ මාධ්‍ය ඔස්සේ මහත් සේ කතා බහට ලක් වූ දර්ශනයක් වූවා. ඉන් අනතුරුව ඇය විසින්ම මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ට පසුගිය දා කහ පැහැති මලක් පිදු බවක් හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහන් පෙළක් හුවමාරු වූ අතර එහි නිරවද්‍යතාවය සොයා […]

Continue Reading

FACT CHECK: හරීන් ප්‍රනාන්දු මහතාගේ බවට සඳහන් කරමින් ෆේස්බුක් තුල හුවමාරු වන ව්‍යාජ සාමන්‍ය පෙළ සහතිකයක්!

ලංකාවේ දේශපාලනඥයින්ගෙන් අධ්‍යාපනික සුදුසුකම් හා සම්බන්ධ කතිකාවත් විටින් විට දක්නට ලැබෙන අතර පාර්ලිමේන්තු විවාද වල දී ද මේ පිළිබඳව කතා කෙරෙනු ඇතැම් විට දක්නට ලැබෙනවා. පසුගිය ජනාධිපතිවරණ සමයේ සජිත් ප්‍රේමදාස මහතාගේ අ.පො.ස සාමාන්‍ය පෙළ සහතිකය සම්බන්ධයෙන් පළමු ව්‍යාජ සටහන් පිළිබඳ එම අවධියේ අප සිදුකළ විමර්ශනයක් මෙතනින්. මේ ආකාරයටම වත්මන් විපක්ෂයේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වන චරිතයක් […]

Continue Reading

FACT CHECK: හරීන් ප්‍රනාන්දු කළු සාටකයක් පැළඳ පාර්ලිමේන්තුවට පැමිණියේ කුමක් සඳහා ද?

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත බන්ධනාගාර ගතවූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් එම පක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව තුළදී මෙන්ම ඉන් පිටතදීත් විරෝධතාවය පළකර සිටියා. මේ අතර ජනවාරි මස විසි වන දින කළු සාටකයක් පැළඳ රන්ජන් රාමනායක මහතාට සාධාරණයක් පතා පාර්ලිමේන්තු සභා වාරයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා එසේ පැමිණියේ පාස්කු […]

Continue Reading

FACT CHECK: දුලීකා මාරපන රංගන ශිල්පිනිය පාස්කු ප්‍රහාරය හා හරීන් ප්‍රනාන්දු සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් වීඩියෝ පටයකට පෙනී සිටියාද?

පාස්කු ප්‍රහාරය සිදුවී වසර එකහමාරකටත් වැඩි කාලයක් ගතවී තිබුණද, ඒ සඳහා වගකිව යුතු පාර්ශවයන්ට නිසි දඬුවම් නොලැබුණු බව දේශපාලන වේදිකාවේද නිරන්තරයෙන්ම කතාබහට ලක්වන මාතෘකාවක්. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන සටහන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ නම ද නිරන්තරයෙන් ම දක්නට ලැබෙනවා. මෙලෙසින් නිර්මාණය කරන ලද වීඩියෝවක, හරීන් ප්‍රනාන්දු මහතාගේ මව ලෙස පෙනී සිටින කාන්තාවක් විසින් […]

Continue Reading

FACT CHECK: දුරකථන ගෙන්වා මුල්‍ය වංචාවක් කිරීම සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූවාද?

යහපාලන රජයේ විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය ධුරය දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සමගි ජනබලවේගයේ යටතේ වර්තමාන විපක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙක්. මේ හේතුවෙන් ම ඔහු සම්බන්ධයෙන් සටහන් රැසක් සමාජ මාධ්‍ය හරහා විටින් විට හුවමාරු වෙනු දැකගනන්ට ලැබෙනවා. දුරකථන සමාගමක් මගින් දුරකථන ගෙන්වා මුල්‍ය වංචාවක් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවත්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාව […]

Continue Reading