ජනපති සහ අගමැතිගේ නම් සඳහන් සමරු ඵලකයක සංස්කරණය කළ ඡායාරූපයක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමරු ඵලකයක් නිරාවරණය කරන අවස්ථාවක් දැක්වෙන ඡායාරූපයක් පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කතාබහක් ඇතිවී තිබෙනවා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : වෛරල් වී තිබෙන පහත ඡායාරූපයේ, අගමැතිනියගේ සහ ජනපතිගේ නම් ද සමරු ඵලකයේ […]
Continue Reading
