කොළඹ නගරාධිපති ධුරය සහ සමගි ජන බලවේගය සම්බන්ධ කර ගනිමින් පළ වූ නොමග යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කොළඹ නගරාධිපති ධූරය සඳහා අද(16) දිනයේ ජාතික ජන බලවේගයේ  ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය තේරීපත් වූ අතර මීට සමගාමීව අසත්‍ය සටහන් කිහිපයක් ද, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණ වූවා. කොළඹ පුරපති තෝරා ගැනීම හා සමගි ජන බලවේගය හා එහි සමාජිකයන් සම්බන්ධ කර ගනිමින් පළ වූ අසත්‍ය සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප […]

Continue Reading

FACT CHECK: කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා සඳහා 15%ක නව බද්දක් 2021 අයවැයෙන් යොජනාවී තිබුනාද?

ලංකාවේ ජනගහනයෙන් 50% කට වඩා සිටින්නේ කාන්තාවන්ය. ආර්ථිකව අපහසුතා හා අනවබෝධය වැනි කරුණු මුල්කරගෙන මාසික ඔසප්වීවලදී ප්‍රමාණවත් සනීපාරක්ෂක ක්‍රම අනුගමනය නොකිරීම හේතුවෙන් කාන්තාවන් නොයෙකුත් රෝගාබාධ වලට ගොදුරුවන බවට කාන්තා සුභසිද්ධිය සඳහා හඬ නගන සංවිධාන නොයෙක් වර අදහස් ප්‍රකාශ කර තිබුනා. පසුගිය ජනාධිපතිවරණ සමයේද මෙය විශාල වශයෙන් කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්විය. මේ අතර කාන්තාවන්ගේ සනීපාරක්ෂක […]

Continue Reading

FACT CHECK: සුවසැරිය ගිලන් රථ වල වෙන්ටිලේටර්ස් ගලවා රෝහල් වලට ලබා දීමේ සුදානමක් ?

කොරෝනා රෝගීන් දෙවන වරට වැඩි වීමත් සමග නැවත් වරක් සෞඛ්‍ය අංශ මෙන්ම ආරක්ශක අංශද මූලිකත්වය ගනිමින් කොරෝනා මර්ධන කටයුතු වල යෙදී සිටින බව අපට දැකගන්නට පුලුවන්. සුවසැරිය ගිලන් රථ සේවාවද මෙම කටයුතු සඳහා විශාල මෙහෙවරක් ලබාදෙනවා. පසුගිය පාලන සමයේ මෙම සේවාව ආරම්භ කල අවධියේදී යම් විවේචන හටගත් නමුත් මේ වන විට සුවසැරිය සේවාව බොහෝ ප්‍රදේශ […]

Continue Reading