හෝමාගම උද්‍යානයට පොහොට්ටු මැර ප්‍රහාරයක් ?
SL Story News වෙබ් අඩවිය, සිය ෆේස්බුක් පිටුවෙහි “අපි ගෝඨාගේ මිනිස්සු, පොලිසියට කතා කරොත් තොපි සේරම උස්සනවා – පොහොට්ටු මැරයන් හෝමාගම උද්‍යානය කඩා බිඳ දමයි” යන සිරස ඇතිව සේයාරූ කිහිපයක් සමග සටහනක් ඉදිරිපත් කොට තිබුණි. ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සීඝ්‍රයෙන් හුවමාරුව වෙමින් තිබූ මෙම සටහනට ප්‍රතිචාර සටහන් රැසක් ද ලැබී තිබුණි. බොහෝ ප්‍රතිචාර සටහන් මෙම […]
Continue Reading