Online ක්‍රීඩාවේ යෙදුණු පාසල් සිසුවෙකුට අත්වූ ඉරණමක් ද? (Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පාසල් ළමුන් ඔන්ලයින් අධ්‍යාපනයට මුවා වී පරිගණක හා ස්මාට් දුරකතන ක්‍රීඩාවලට ඇබ්බැහි වීමේ ඩිජිටල් වසංගතයක් මේ වන විට ලෝකය පුරා පැතිර යමින් පවතිනවා. එලෙස ඇබ්බැහි වූ පාසල් දරුවෙකුගේ තත්ත්වය යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු පරීක්ෂාවක් […]

Continue Reading

හදිසි අනතුරකින් මියගිය පුද්ගලයින්ගේ වකුගඩු පරිත්‍යාග කරන අවස්ථාවක් ලෙස හුවමාරු වන පණිවිඩයේ ඇත්ත කතාව!

මිනිසුන් සංවේදීවන කරුණු ඔස්සේ ජනතාව නොමග යා හැකි සටහන්, ඡායාරූප, වීඩියෝ ඔස්සේ ෆේස්බුක් පරිශීලකයින් මුලා කරමින් ජනතාව අතර අසත්‍ය තොරතුරු පැතිරවීමට බහුලව භාවිතා වෙනවා. නොමිලේ සිදුවන වකුගඩු පරිත්‍යාගයක් පිළිබඳ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ අතර එහි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු අනාවරණය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : හදිසි අනතුරකට මුහුණ දුන් සුධීර් නමැත්තෙකු සහ […]

Continue Reading

ලංකාවේ පිහිටි අවදානම් ස්ථානයක් ද ? (Photo & Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලංකාවේ පිහිටි ස්ථාන ලෙස සඳහන් කරමින් සීඝ්‍ර බෑවුමක් සහිත අවදානම් සහිත පියගැටපෙළක් තරණය කරන පිරිසකයේ ඡායාරූපයක් හා වීඩියෝවක් හුවමාරු ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර හුවමාරු වී තිබුණා.  සමාජ මාධ්‍ය සටහන් : ශ්‍රී ලංකාවේ පිහිටා ඇති “කටුසු කොන්ද” නමැති ස්ථානය ලෙස හඳුන්වමින් කාලයක් තිස්සේ ෆේස්බුක් අවකාශයේ හුවමාරු වෙමින් […]

Continue Reading

පසුගිය මානව හිමිකම් සමුළුවල දී ඉන්දියාවෙන් ලැබුණු සහය, නව ජනාධිපතිවරයාට මෙවර අහිමි වුණාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව පිළිබඳව ශ්‍රී ලංකාව තුළ විශාල වශයෙන් කතාබහට ලක්වෙනවා. මෙහිදී මූලික වශයෙන්ම 2009 වසරේදී නිමවූ යුද්ධය සහ එහි අවසාන සමයේ සිදුවූ සිදුවීම්, සංහිදියාව ඇති කරන යාන්ත්‍රණයන් පිලිබදව  ශ්‍රී ලංකා රජයට යෝජනා ඉදිරිපත් කරනවා. නමුත් බොහෝ අවස්ථාවලදී මෙම යෝජනා වලට ශ්‍රී ලංකා […]

Continue Reading

ලෝකයේ වැඩිම දිවියන්ගේ ගහන ඝනත්වය තිබෙන්නේ යාල ජාතික උද්‍යානයේ ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. සතුන් දඩයම් කිරීම සඳහා අටවන ලද මන්දවල් වලට හසුවීම ඇතුළු හේතු මත විශේෂයෙන්ම කඳුකර දිවියන් මියැදුණු පුවත් පසුගිය වසර කිහිපයේ දී වාර්තා වුණා. මෙවන් පසුබිමක ලංකාවේ වනාන්තර ප්‍රදේශ ආශ්‍රිතව ජිවත්වන දිවියන්ට ඇතිවන තර්ජන පිළිබඳව සමාජ ජාලා තුළ මෙන්ම ජන ජීවිතය තුළ ද නිතර කතාබහට ලක්වෙනවා.   […]

Continue Reading

සමන්තුරේ රෝහලට ආපු අලියෙක් ද? (PHOTO)

සමන්තුරේ රෝහල ඇතුළට පැමිණි අලියෙකුගේ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය පෙළ සත්‍ය වශයෙන්ම දැක්වෙන්නේ එම රෝහලේ සිදුවීමක් ද යන්න පිළිබඳව සොයා අප කළ කරුණු පරීක්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ මේ ඡායාරූප සමන්තුරේ රෝහලට ආපු අලියෙක් කියලා සමාජ මාධ්‍ය වල දාලා තිබුණා… මුල් අයිතිකරුට ස්තූතියි…” Facebook | Archived Link මේ පිළිබඳව පළ වූ […]

Continue Reading

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට සහය පළ කරමින් ඔවුන්ගේ T-shirt එකකින් සැරසුණු යොහානි?

යොවුන් ගායන ශිල්පී යොහානි ද සිල්වා, පසුගිය වසරේ දී ඉන්දියානූ ජනතාව අතර විශේෂයන්ම ප්‍රසිද්ධියට පත් වූ අතර, ඇයට ඇතැම් ශ්‍රී ලාංකිකයන් විසින් යම් යම් කරුණු සඳහා විවේචනයන් ද එල්ල වී තිබූ අයුරු ද අපට සමාජ මාධ්‍ය හරහා දැක ගන්නට ලැබුණා.  මේ අතර ඊයේ (සැප්තැම්බර් 06) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආසියානු කුසාලන සුපිරි හතර දෙනාගේ […]

Continue Reading

කුරුකුමාන ඇල්ලේ වීඩියෝවක්ද? (Video)

ලංකාවේ ස්වභාව සෞන්දර්යට සමාන කම් ඇති වෙනත් රටවල ඡායාරූප, වීඩියෝ භාවිත කරමින් ශ්‍රී ලංකාවේ ස්ථාන ලෙස පවසමින් මෙරට පුරවැසියන් නොමග යැවීම සඳහා සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් කටයුතු කරන අයුරු අපට නිතර දැක ගන්නට ලැබෙනවා. ඇතැම් පිරිස් මේවා අසත්‍ය හෝ නොමග යවන සුළු කරුණු හැටියට හඳුනා ගත්ත ද, මෙම ස්ථාන පිලිබඳ අවබෝධය අඩු බොහෝ පිරිස් මෙවැනි සටහන් හේතුවෙන් […]

Continue Reading

උණු පොල් වතුර, පිළිකා සෛල විනාශ කරනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. උණු පොල් වතුර පානය කිරීම මගින් පිළිකා සෛල විනාශ වන බවට TATA අනුස්මරණ රෝහලේ වෛද්‍ය රාජේන්ද්‍ර පැවසූ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් වුණා. මෙම සටහනේ දැක්වෙන කරුණු සත්‍යක්ද යන්න පිළිබඳ අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “උණු පොල් වතුර කරුණාකර ඉදිරියට යොමු […]

Continue Reading

තෙල් නෑ කියා පාර වැසූ පිරිසක් යට කරමින්, 8 දෙනෙකු ජීවිතක්ෂයට පත් කොට පළා ගිය මෝටර් රථයක්?

ලංකාවේ ඇතිවී තිබෙන ඉන්ධන, ගෑස් අර්බුදය හේතුවෙන් දැඩි අපහසුතාවකට පත්ව ඇති ජනතාව, ඇතැම් ප්‍රදේශවල දී මාර්ග හරස් කරමින්, ඉන්ධන ඉල්ලා මහ මාර්ග ඔස්සේ විවිධාකරයේ විරෝධතාවල නියැලීම, පසුගිය දින කිහිපයේ දී දැක ගන්නට ලැබුණා. මෙසේ මාර්ග අවහිර කිරීම හේතුවෙන් තවත් ජන කොටස් පීඩාවට පත් ව තිබු අතර මේ දිනවල මේ ඔස්සේ විභාග සඳහා මුහුණදෙන දරුවන් ට […]

Continue Reading

2016 දී ඉන්දියාවේ මෙන් ව්‍යවහාර මුදල් නෝට්ටු අවලංගු කිරීම මගින් ලංකාවේ කළු සල්ලි අනාවරණය කරගත හැකිද ?

ලංකාව මුහුණදෙමින් සිටින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව දැඩි අපහසුතාවයන්ට ලක්වෙමිනුයි ජීවත්වෙන්නේ. එවන් වටපිටාවක් තුල රටේ ආර්ථිකය ගොඩනගන්නේ කෙසේද ? කලු සල්ලි හෙවත් නීත්‍යානුකූල නොවන මාර්ගවලින් පුද්ගලයින් ලබාගත් ධනය මහා භාණ්ඩාගාරයට ලබා ගන්නේ කෙසේද ? මේ පිළිබදව වූ කතිකාවන්  නිතර සමාජ මාධ්‍ය  තුළ ගොඩනැගෙනවා . මෑතදී පළවූ සමාජ ජාලා සටහන් පෙළක සදහන් වුනේ 2016 දී ඉන්දියාවේ […]

Continue Reading

ශ්‍රී ලංකාවේ තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වෙන ලෙස අනුරගෙන් ඉන්දීය විදේශ අමාත්‍යවරයාට ලිපියක් ? 

මෙරට පවතින දේශපාලන අස්ථාවරත්වයට ඉන්දීය රජයේ මැදිහත් වීමක අවශ්‍යතාවය පිළිබඳ සඳහන් කරමින්, ඉන්දීය විදේශ අමාත්‍යවරයාට ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා යැවූ ලිපියක් යයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ලිපියක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “තමන්ගේ ගෙදර ප්‍රශ්න විසඳන්න අල්ලපු ගෙදර එකාට කියන ජෙප්පගේ වහල් මානසිකත්වය, මුන් […]

Continue Reading

මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් සමඟ හෙලිකොප්ටරයකින් ඉන්දියාවට පියාසර කළාද?

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා රහසේම දිවයිනෙන් පිටත්ව ගිය බවටත්, එසේ පිටත් වීමට උත්සහ දරමින් සිටින බවටත් සටහන් රැසක් ඊයේ (මැයි 10) වැනිදා බොහෝ දෙනා අතර කතාබට ලක්වූ පුවතක් වුණා. මේ අතර මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් සමග ඉන්දියාවෙන් එවන ලද හෙලිකොප්ටරයකින් ඉන්දියාවට පියාසර කළ බවට සටහන් රැසක් ද හුවමාරු වී තිබුණා. මේ, ඒ පිළිබඳව […]

Continue Reading

ලංකාවේ අර්බුදකාරී තත්වය අතරතුර ඉන්දියන් හමුදාවත් ලංකාවට ?

ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වයන් හමුවේ ඉන්දීය හමුදා භටයන් ලංකාවට පැමිණි බවට සමාජ ජාලා සටහන් පැතිර ගියා.මේ ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  මේ පසුගිය දින කිහිපයකට පෙර වට්ස් ඇප් හරහා හුවමාරුවූ සටහනක් . “ශ්‍රී ලංකාවේ ඊයේ රාත්‍රියේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සඳහා ඉන්දීය සෙබළුන් […]

Continue Reading

FACT CHECK: කොළඹ, පැල්පත් නිවාස දැක්වෙන ඡායාරූපයක් ද?

කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධනයත් සමග එහි තවත් පැතිකඩක් ලෙස දැක්වීමට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක් පිළිබඳව අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ශ්‍රී ලංකාවේ කොළඹ ප්‍රදේශය බවට හඟවමින් ඡායාරූප සටහනක් ෆේස්බුක් ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්. Facebook | Archived Link මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්. මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ ලංකාවේ බව බොහෝ […]

Continue Reading

FACT CHECK: ගෝඨාභය රාජපක්ෂ ජනපතිට පුද්ගලයෙකු වන්දනා කරන ඡායාරූපයක්?

බොහෝ අවස්ථාවලදී අසත්‍ය පැතිර වීමට, ජනතාව නොමග යැවීමට ඉතා පහසුවෙන් සහ ඉක්මනින් ජනතාව වෙත ළඟා විය හැකි මාධ්‍ය වන්නේ සමාජ මාධ්‍යයි. මේ හේතුවෙන් නොමග යවන සුළු සහ අසත්‍ය සටහන්, ඇතැම් අවස්ථාවන්හි දී උපහාසාත්මක ස්වරූපයෙන් සංස්කරණය කරමින් පළකරන ඡායාරූප ද යොදා ගනු ලබනවා. එවන් සටහනක් සම්බන්ධයෙන් අප කරන ලද කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

FACT CHECK: ජනප්‍රිය යොවුන් ගායන ශිල්පී යොහානි ද සිල්වාට සංස්කෘතික තානාපති ධුරයක්?

ශ්‍රී ලංකා නාමය මෙන්ම සිංහල භාෂාව ජාත්‍යන්තරයට ගෙන යන්නට ශ්‍රී ලංකාවේ ගීතයක් මේ වන විට සමත් වී තිබෙනවා. ඒ, ඉන්දියානුවන් ඇතුළු නොයෙකුත් විදේශිකයින් පවා ගීත කොටස් මුමුණමින් ආදරයෙන් වැළඳ ගත් ‘මැණිකේ මගේ හිතේ’ ගීතය හරහායි. මෙම ගීතය ප්‍රතිනිර්මාණය කරමින් ගායනය කළ යොවුන් ගායිකා යොහානි ද සිල්වා මේ වන විට විශේෂයන්ම ඉන්දියානුවන් අතර බොහෝ ජනප්‍රියත්වයට පත්වී […]

Continue Reading

FACT CHECK: පාරේ වැටුණු පොල් අත්ත ඉවත් නොකර සුදු ඉර ඇන්ද අවස්ථාවක්ද?

ලෝකයේ මෙන්ම ලංකාවේද සංවර්ධන ව්‍යාපෘතීන් ආරම්භ කිරීමට පෙර පරිසර හානීන් අවම කර ගැනීමට සඳහා ශක්‍යතා අධ්‍යනයන් සිදු කෙරෙනවා. කෙසේනමුත් පසුගිය කාලයේ මාර්ග ව්‍යපෘතීන් සම්බන්ධයෙන් ඇතිවූ යම් ගැටළුකාරී තත්ත්වයන් තුළ දී මෙවැනි අධ්‍යනයන් නිසි පරිදි සිදුවුණි දැයි ප්‍රශ්න කෙරුණු අවස්ථා ද අපට දැක ගන්නට ලැබුණා. පරිසරය රැකගනිමින් මාර්ග සංවර්ධන සිදුවිය හැකි ආකාරය පිලිබඳ විවිධාකාරයේ විකල්ප පසුගිය […]

Continue Reading

FACT CHECK: දකුණු ආසියාතික රටවල් අතරින් ලංකාවේ එන්නත්කරණ ප්‍රතිශතය ඉදිරියෙන්ම?

ලංකාවේ වැඩිපිරිසක් එන්නත්කරණයට ලක් කිරීම සඳහා රජය සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර මේ දිනවල කටයුතු කරමින් සිටින අතර ජුලි මස 31 වනදා ට පෙර බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාටම එනනත් ලබාදී අවසන් කරන ලෙස ජනපති උපදෙස් දී තිබුණා. මේ අතර කලාපීය කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල අතින් ලංකාව ඉහළින්ම සිටින බවක් දැක්වෙන ප්‍රස්තාරයක් ද සහිත සටහනක් […]

Continue Reading

FACT CHECK: ලංකාවේ දක්ෂ තරුණියකගේ නිර්මාණයක්?

නොයෙකුත් නිර්මාණයන් එළි දැක්වීමටත් ඒ සඳහා ප්‍රචාරය ලබා ගැනීමටත් සමාජ මාධ්‍ය මහඟු අත්වැලක් වෙනවා. එම නිර්මාණ අගය කිරීමටත් ඒ පිළිබඳව අනෙක් පිරිසත් දැනුවත් කිරීමට එවැනි ෆේස්බුක් සටහන් සංසරණය කර ගැනීමටත් බොහෝ දෙනා පෙළඹෙනවා.  නමුත් මෙසේ හුවමාරු වන ඡායාරුප සටහන් වල දැක්වෙන්නේ නිවැරදි තොරතුරු යන්න පිළිබඳව සොයා බලා කටයුතු කිරීම ඉතා වැදගත්. ලංකාවේ දක්ෂ චිත්‍ර ශිල්පිණියක් […]

Continue Reading