ලංකාවේ කලු දිවියන්ගේ වීඩියෝ දර්ශන නොවේ!

ලංකාව ජෛව විවිධත්වයෙන් ඉහළින්ම ඇති රටකි. එමෙන්ම දිවියන් නැරඹීම සඳහා ලොව හොඳම රට ලෙස පිළිගැනෙන වූයේද ශ්‍රී ලංකාවය. යාල, විල්පත්තු, කුමන, ලුණුගම්වෙහෙර සහ හෝර්ටන් ජාතික වනෝද්‍යානය තුල දිවියන් පහසුවෙන් දැකගැනීමට හැකිය. කලකට ඉහත දිවයින කළු ව්‍යාඝ්‍රයන් සිටින බවට සාධක හමු වී තිබුණද මෑත කාලයකදී එවැනි සාධක කිසි දෙයක් හමු නොවීය. එහෙත් තෙත් කලාපීය ඝන වනාන්තර […]

Continue Reading

රානු මොන්දාල්ගේ නව විලාසිතාවක් කරළියට?

ඉතාමත් සුළු කාලයකදී ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම නැගි චරිතයක් ලෙස රානු මොන්දාල් හැඳින්විය හැකිය. අහඹු සිදුවීමක් මගින් ජනප්‍රියවු ඇය පිළිබඳව අවධානය යොමුකළ ඉන්දියාවේ Sony Entertainment රූපවාහිනී නාලිකාව, ඔවුන්ගේ රියැලිටි වැඩසටහනකට ආරාධනය කිරීමත් සමගම ඇයගේ ගායන කුසලතාවයන්, චිත්‍රපට නිෂ්පාදකයන් මෙන්ම සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේත් අවධානයට ලක්වීමට පටන් ගත්තේය. “රානු මොඩල්ගේ නව විලාසිතාවක් කරළියට” නම් සිරසින් රානු මොන්දාල්ගේ සේයාරුව යයි […]

Continue Reading

සජිත්ගේ ප්‍රචාරණ කටයුතු කළ ඉන්දියන් ආයතනය ලංකාවෙන් ඉවත් වෙයි?

ජනාධිපතිවරණය ආසන්න වෙත්ම, ජනාධිපති ධූර අපේක්ෂකයින් පිළිබඳ නොයෙකුත් පුවත්, සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වීමට පටන්ගෙන ඇත. තමන් කැමති අපේක්ෂකයින්ට සහය දක්වමින් නොයෙකුත් ආරූඪ නම්වලින් බිහිවුණු සමාජ මාධ්‍ය ජාලා සටහන්, ප්‍රතිවාදී අපේක්ෂකයින් පිළිබඳව විවිධාකාර ප්‍රවෘත්ති ඇතුලත් කර සටහන් ඉදිරිපත් කරති. රට වෙනුවෙන් අපි නමැති ෆේස්බුක් පිටුවක, “මෙන්න දැන් ලැබුණු පුවතක්.. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරණ කටයුතු […]

Continue Reading
Sujith Wilson

Fact-Check : ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ළිං කුහරයක් තුළ සිරවී සිටි කුඩා දරුවා බේරාගෙන?

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නාඩුකට්ටුපට්ටි ප්‍රදේශයේ, වගාවට අවශ්‍ය ජලය සපයා ගැනීම සඳහා හාරන ලද, ඉතා ගැඹුරු පටු ළිඳකට වැටී දෙහැවිරිදි සුජිත් විල්සන් (Sujith Wilson) නමැති කුඩාදරුවා අනතුරට පත්වන්නේ ඉකුත් සිකුරාදා (25) සවස් යාමයේ සෙල්ලම් කරමින් සිටියදී ය. දරුවා බේරා ගැනීම සඳහා ඉන්දීය රජයද මැදිහත්වී මෙහෙයුම් කිහිපයක්ම ක්‍රියාත්මක කළ ද අද උදෑසන (29) දරුවා ජීවිතක්ෂයට පත්ව රෝහල […]

Continue Reading

ගෝඨාභය රාජපක්ෂට අවුරුදු විස්සක් රට පාලනය කිරීමේ වරමක්?

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ සමය ලංවීමත් සමඟම ජ්‍යෝතිෂවේදීන් විසින් නොයෙකුත් පුරෝකථනයන් ඉදිරිපත් කිරීම අතීතයේ පටන් සිදුවෙමින් පැවති සිදුවීමකි. ඉන්දියාවේ ජ්‍යෝතිෂවේදී සුනිල් වර්ස්නායි විසින් ගෝඨාභය රාජපක්ෂ අවුරුදු 20 ක් රට පාලනය කරන බවට අනාවැකියක් පළකර තිබේ යන පුවත ඊයේ (13) රාත්‍රියේ සිට සමාජ මාධ්‍ය හරහා සීග්‍රයෙන් පළවී තිබෙනු දක්නට ලැබුණි. එමෙන්ම වෙබ් අඩවි කිහිපයක්ද එම පුවත පළකර […]

Continue Reading