කිතුල්ගල ප්‍රදේශයේ දී ලබාගත් ඡායාරූප ද?

වෙනත් රටවල සංචාරක ආකර්ශණය දිනාගත් ස්ථාන, ලංකාවේ ප්‍රදේශ බවට දක්වමින්, පාඨකයින් නොමඟ යවන සුළු ආකාරයේ ඡායාරුප සහ වීඩියෝ සටහන් හුවමාරු වෙන අවස්ථා නිරන්තරයෙන් දකින්න ලැබෙනවා. ඒ අනුව මෙරට දෙස් විදෙස් සංචාරක ස්ථානයක් වන කිතුල්ගල ප්‍රදේශයේ පවතින ස්ථානයක් බවට සඳහන් කරමින් ආකර්ශණීය ස්ථානයක ඡායාරූප පළ කර තිබූ බැවින් කිතුල්ගල ප්‍රදේශයේ එවැනි ස්ථානයක් පවතිනවාද යන්න සම්බන්ධයෙන් අප […]

Continue Reading

බැරක් ඔබාමා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවක ඡායාරූපයක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොහෝ ලොව සුපතල ධනවත් චරිත වල ඇති යහපත් ගති පැවතුම් පිළිබඳ සමාජයේ කතිකාවතන්ට ලක් වනවා. මේ අතරින් අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා සුළු සේවකයින් ට ගෞරව කරන අවස්ථාවන් මෙන් ම ඔහුගේ සරළ බව පිළිබඳව කැමරා කාචයන්ට හසු වූ අවස්ථාවන් සමාජ මාධ්‍ය මෙන් ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද, […]

Continue Reading

වැලිමඩ, ඩයරබා වත්තේ ඡායාරූපයක් ද ?

ස්වභාව සෞන්දර්ය විදහා දැක්වෙන ඡායාරූප පිළිබඳ බොහෝ දෙනා දැඩි උනන්දුවකින් පසු වනවා. ඒ හේතුවෙන් එවන් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පරිශීලකයින් බහුලව සංසරණය කර ගැනීම තුළින් එවැනි ඡායාරූප අයත් රට, ප්‍රදේශ කුමක්ද යන්න පිළිබඳව සත්‍ය මෙන්ම නොමග යවන සුළු තොරතුරු ද සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා.  එලෙස මෙරට ඡායාරූපයක් බවට සඳහන් කළ ඡායාරූපයක් සම්බන්ධයෙන් අප […]

Continue Reading

FACT CHECK: අබලන් වූ වැල් පාලමේ ඡායරුපයේ ඇත්ත කතාව!

ලොව දැක ගන්නට ලැබෙන විවිධාකාරයේ දුෂ්කර මාර්ග පිළිබඳ අපට නොයෙකුත් අවස්ථාවල දී පුවත් දැක ගන්නට ලැබෙනවා. මේ ආකාරයේ වැල් පාලමක එල්ලී ඉතා භයානක ගමනක යෙදෙන සිසුන් පිරිසකයේ ඡායාරූපයක් නොමඟ යවන සුළු අර්ථකතනයක් සමඟ පසුගිය දා ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ ද හුවමාරු වී තිබුණා. ඒ පිළිබඳ අපගේ කරුණු විමසුම පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “ඇවිදින මංතීරුවක්. චුට්ටක් […]

Continue Reading

FACT CHECK : ඔඩ්ඩමාවාඩි කොවිඩ් මළ සිරුරු භූමදානය කරන සුසාන භූමියේ ඡායාරූපයක් ද?

මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා පැතිරීම සීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බව පසුගිය දින කිහිපයේ දත්තයන් සැසඳීමේදී පෙනී යනවා. කොවිඩ් ආසදිතව සිදුවන මරණ සංඛ්‍යාව ද සාපේක්ෂව වැඩි වී තිබූ අතර පසුගිය දින කිහිපයේ දී ම කොරෝනා ආසදිතව මිය යන පුද්ගලයන් ගණන සියයේ සීමාව ඉක්මවා ගිය බව වාර්තා වී තිබුණා. කොරෝනා රෝගය නිසා මිය යන […]

Continue Reading

FACT CHECK: පොල් වතුර,ලුණු ,දෙහි මිශ්‍රණය කොවිඩ් සදහා ප්‍රතිකාරයක්ද?

කොවිඩ් වෛරසය මේ වනවිට රට පුරාම වේගයෙන් පැතිරෙමින් පවතිනවා. ඒත් සමගම විවිධ ක්‍රම අනුගමනය කරමින් රෝගය ආසාදනය වීමෙන් වැළකී සිටීමට සහ රෝගය සුවකර ගැනීම සඳහා රටේ ජනතාව උත්සහ කරනු ලබනවා. එවන් තත්ත්වයක් තුළ නොමග යවන සුළු විවිධ ඖෂධ පිළිබඳ  ප්‍රචාරයන්,  සමාජ ජාලා වල සීඝ්‍රයෙන් පැතිරෙනු ද අපට දැක ගන්නට පුළුවන්. එලෙස ජනතාව නොමග යවමින් සමාජ […]

Continue Reading

FACT CHECK: කඩවත හැටන් නැෂනල් ATM කුටියේ සිදුවූ මුදල් මංකොල්ලයක්ද?

සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් විවිධාකාරයේ මංකොල්ල කෑම් සහ සොරකම් පිළිබඳ බිහිසුණු වීඩියෝ දර්ශන විටින් විට වාර්තා වෙනවා. මේ ආකරයෙන් කඩවත බැංකුවක අද දිනයේ (ජුලි 02) ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් (ATM) මුදල් ගනිමින් සිටි කාන්තාවකගෙන් එම ස්ථානයට ඇතුළු වන පුද්ගලයෙකු මුදල් මංකොල්ල කන අවස්ථාවේ CCTV දර්ශන ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය ජාලයේ ඔස්සේ සංසරණය වූ සිදුවීමේ නිරවද්‍යතාවය […]

Continue Reading

දෙනියායේ හෝටලක් බවට බාලි දුපතේ පිහිටි හෝටල් වල ඡායාරුප යොදාගනිමින් පළවූ සටහන් පෙළක්

ගාල්ල නෙළුව සිට ලංකාගම දක්වා දිවෙන මාර්ගය සංවර්ධන කිරීම මඟින් සංවේදී පරිසර කලාපය තුළ පිහිටි කොටස සම්බන්ධයෙන් සහ සිදුවිය හැකි පරිසර හානිය යනාදී කරුණු සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි වශයෙන් කතාබහට ලක්විය. මෙම මාර්ගය සංවර්ධන කරන්නේ එහි පිහිටි හෝටලයක් මුල් කරගෙන බව එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූ අතර එය මුල්කරගෙන සාවද්‍ය සටහන් උපහාසාත්මක කෝණයකින් පලවී තිබෙනු […]

Continue Reading

මුකලම් බස්සා යනුවෙන් හුවමාරු වූ මත්ස්‍යයෙකුගේ ඡායාරුපයක්!

අපව අවට ඇතිදෑ ගැන සහ දුලභ සත්ත්ව වර්ග පිලිබඳ දැණුවත් කිරීමට බොහෝ දෙනා සමාජ මාධ්‍ය හරහා උත්සාහ කරයි. මෙවැනි ඇතැම් සටහන් උපහාසාත්මක කෝණවලින් පලවන අතර ඇතැම් සටහන් කරුණු සොයා බැලීමකින් තොරව පලකරනු දැකගත හැක. “මුකලම්බස්ස අහල තිබුනට දැකල තිබ්බෙ නෑ නේද?”තේමාවෙන් Sarath Wijethunga නමැත්තකු අපේ ලෝකය නම්වු ෆේස්බුක් පිටුවක ඉදිරිපත් කර තිබු සේයාරුවක් සහිත සටහනක්, […]

Continue Reading

ඡායාරූපයේ මහලු මවට පහරදෙන්නේ ඇයගේ පුතා නොවේ!

පාඨකයන්ගේ අවධානය යොමු කර ගැනීමට සමාජ මාධ්‍ය ජාලා හරහා අනුවේදනීය ඡයරූප සහිත සටහන් ඉදිරිපත් කරත්. “උපුටා ගත්තෙ ඇස් දෙකට කඳුළු උනපු නිසා” තේමාවෙන් මව්බිමේ සිසිල නමැති ෆේස්බුක් පිටුවක්, වියපත් කාන්තාවකට තරුණයකු විසින් පහර දෙන ඡායාරූපයක් අන්තර්ගත කර ඉදිරිපත් කර තිබු සටහනක්, ප්‍රතිචාර රැසක් සමඟ ෆෙස්බුක් පරිශීලනය කරන්නන් 2000කට ආසන්න සංඛ්‍යාවක් අතර සංසරනය වී තිබෙණු නිරීක්ෂණය […]

Continue Reading

මෙම වීඩියෝ පටයේ දැක්වෙන්නේ වුහාන් නගරයේ මාංශ වෙළඳපොළද?

කොරොනා 2019-nCoV  නමැති   වෛරසය ආසාදනය වූ රෝගීන් මුලින්ම සොයාගනු ලැබුවේ මධ්‍යම මධ්‍යම චීනයේ වූහාන් නගරයෙන්ය. මේ වන විට චීනය පුරා මෙම වෛරසය හේතුවෙන් දෙසීයකට අධික මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර රෝගී තත්වය වෙනත් රටවල් කරා ව්‍යාප්ත වීමත් සමඟම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි තත්ත්ව ලෙස පසුගිය දා ප්‍රකාශ කර තිබුණි.  මෙම රෝග කාරක […]

Continue Reading

ගෝඨාභය රාජපක්ෂ මහතා 1985දී පාකිස්ථානයේ හමුදා පුහුණුවකදී ගත් ඡායාරූපයක් ?

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනපතිලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් වෘත්තිමය හමුදා නිලධාරියෙකි. 1971-1991 කාලවකවානුවේදී ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරියකු ලෙස සේවය කළේය. රණබිමේ දැක් වූ දක්ෂතාවය සහ නිර්භීතභාවය නිසා ඔහු තෙවරක්ම රණවීර සහ රණශූර පදක්කම් මගින් පිදුම් ලැබීය. පුරා විසි වසරක් වූ ඔහුගේ සේවා කාලය තුළදී පකිස්ථානය, ඉන්දියාව සහ ඇමෙරිකා […]

Continue Reading