රියදුරු බලපත්‍රය නොමැතිව රිය ධාවනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තේ මෙසේද?
පසුගිය වසර කිහිපය තුල වාහන විශාල ප්‍රමාණයක් දිවයින තුළ ලියාපදිංචි වී තිබෙන අතර මාර්ග අනතුරු සංඛ්‍යාවේ සීග්‍ර වර්ධනයක්ද දක්නට ලැබුණි. රිය අනතුරු නිසා සිදුවන මරණ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇත. හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධයෙන් 2016 වසරේ දී සිදුවූ රිය අනතුර මෙන්ම තවත් ප්‍රසිද්ධ චරිත සම්බන්ධයෙන් සිදු වූ රිය අනතුරු, පසුගිය දින කිහිපයේ […]
Continue Reading