ඉරාන නායකයා සිටින ස්ථානය හෙළි කරන ලද ජෙනරාල්වරයකු පසුතැවිලි වී සියදිවි නසාගන්නා වීඩියෝවක් ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අවවාදයයි: මෙම වීඩියෝවේ අතිශය සංවේදී දර්ශන සහිතයි. මැදපෙරදිග යුධ ගැටුම් උත්සන්න වීමත් සමග ඒ හා සම්බන්ධ නොයෙකුත් සිදුවීම් වලට අදාලව නොමග යවන සුළු සටහන්, ජායාරූප සහ වීඩියෝපට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. එවැනි වීඩියෝ පටයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමර්ෂණයක් […]
Continue Reading
