අවුරුදු 101ක මවක දරුවෙකු ප්‍රසුත කළ පුවතේ, ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අවුරුදු 101 කදී කාන්තාවක විසින් දරුවෙක් ප්‍රසුත කළ බවට පුවතක් සමාජ ජාලා හරහා පැතිරෙමින් තිබෙනවා. මෙහි සත්‍යතාවය සොයා අප සිදුකල කරුණු විමසා බැලීම පහතින්. සමාජ ජාලා සටහන්  සමාජ ජාලා සටහන් මඟින් දැක්වුණේ, ඉතාලියේ නපොලි නගරයේදී වයස 101 ක් වන කාන්තාවක් දරුවෙක් බිහි කර ඇති බවයි. එම […]

Continue Reading

FACT CHECK: ඉතාලියේදී අගමැතිට හූ හඬ නැගූ බව දැක්වීමට සංස්කරණය කළ වීඩියෝවක්

අග්‍රාමාත්‍යවරයා සහ විදෙස් අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ඉතාලියේ, බොලොඤ්ඤා නුවර දී ආරම්භ වූ G20 ඉතාලි අන්තර් ආගමික සමුළුවට සහභාගිවීම සඳහා පසුගිය දා පිටත් වී ගියා. එම සමුළුවේ ප්‍රධාන දේශනයක් ඇමතූ අග්‍රාමාත්‍යවරයා ඉන් පිටතට පැමිණීමේදී ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් හූ හඬක් නැගූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවේ සත්‍ය සිදුවීම සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය […]

Continue Reading

FACT CHECK: අගමැති ඇතුළු දූත පිරිස ඉතාලියට පැමිණී අවස්ථාවේ එහි පැවති විරෝධතාවයක ඡායාරුපයක් ද?

Update :  ඉහත දක්වා තිබු පැරිදි පාස්කු ප්‍රහාරයට සාධාරණත්වය ඉෂ්ට කර දෙන ලෙස ඉල්ලා, ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන් විසින් සැප්තැම්බර් 12 වන දින ඉතාලියේ Bologna නගරයේ විරෝධතාවයක් පැවැත්වූයේ මෙලෙසින්. News – Archdiocese of Colombo ෆේස්බුක් පිටුවේද, මෙම විරෝධතා සම්බන්ධයෙන් ඡායරූප පෙළක් පළකර තිබු අයුරු මෙතනින්. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රජයට සහාය පළ […]

Continue Reading

FACT CHECK:ඊරියකගේ කුස තුළින් උපන් මිනිස් පෙනුමක් සහිත ළදරුවෙක්?

Update 18/02/23 : “මලේසියාවේ පහන්ගේ ප්‍රදේශයේ ඉපදී ඇති රකුසු පැටවකුගේ ස්වරූපය ඇති අත්භූත දරු ප්‍රසූතිය”යනුවෙන් සඳහන් කරමින් ෆේස්බුක් ඔස්සේ ඡායාරූප කිහිපයක් පළ වී තිබුණා. Facebook | Archived Link මෙම ඡායාරූපය අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. ඒ අනුව මෙය 2017 වසරේ සි‍ට අන්තර්ජාලය හරහා බොහෝ දෙනෙකු විසින් හුවමාරු කර ගෙන තිබුණා. එමෙන්ම මෙය […]

Continue Reading

FACT CHECK: 1962 වසරේ ඉතාලියේ පළවු සඟරාවක 2022 දී ලෝකය තිබෙන අයුරු දක්වා තිබු සිතුවමක් ද?

කොරෝනා වයිරස් ආසාදනය ව්‍යාප්ත වීමේ පසුබිම තුළ, එම වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ‘සමාජ දුරස්ථභාවයේ‘ වැදගත්කම පිළිබඳව ලොව පුරා රජයන් සහ සෞඛ්‍ය බලධාරීන් නිරන්තරයෙන් අවධාරණය කරමින් සිටියි. ඒ සඳහා ලොව පුරා විවිධ වැඩපිළිවෙල වන්ද ක්‍රියාත්මක වෙයි. සමාජ මාධ්‍යවල හුවමාරු වී තිබු, 1962 දී ඉතාලි සඟරාවක් 2022 වසරේ ලොව දිස්වන ආකාරය පෙන්වා දුන් අයුරු යන තේමාවෙන් […]

Continue Reading

එල් සැල්වදෝරයේ සිද්ධියක් ඉතාලියේ කොරෝනා මරණයකට සම්බන්ධ කරමින් සිදුකල සාවද්‍ය ප්‍රකාශයක්!

කොරෝනා වෛරස් ආසාදනයේ කේන්ද්‍රස්ථානය දැන් ඇමරිකාව බවට පත්වී තිබුණද යුරෝපයේ මුලින්ම වෛරස් බලපෑමට ලක්වුයේ ඉතාලියයි. ඉතාලිය තත්වය පිළිබිඹු කරමින් සමාජ මාධ්‍ය ජාලා තුල විවිධ අන්දමේ ඡායාරුප සහ වීඩියෝ සටහන් ඉදිරිපත් වී තිබු අතර අප සිදු කළ කරුණු විමර්ශනවලදී මෙම සටහන් බොහොමයක් ම අසත්‍ය හෝ නොමඟ යවන සුළු සටහන් බව තහවුරු විය.  “මෙවන් ඉරණමක් කිසිදු දරුවකුට […]

Continue Reading

කොරෝනා ආසාදිත ඉතාලි මවක් ලෙස පෙන්වීමට, වසර 35ක් පැරණි ඡායාරුපක් යොදාගත් අවස්ථාවක්!

සීඝ්‍රයෙන් ලොව පුරා පැතිර යන කොරෝනා වෛරස් ආසාදනය ලොව පුරා ජීවිත ලක්ෂයකට අධික ප්‍රමාණයක් පිළිගෙන තිබියදි, සමාජ මාධ්‍ය ජාලා තුල ලොව පුරා සිදුවන මරණ පිළිබඳව අනුවේදනීය ප්‍රවෘත්ති ඉදිරිපත් වීමට පටන්ගෙන ඇත. මෙලෙස ඉදිරිපත් වන සටහන් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනයේදී,  එම සටහන් රාශියක් නොමඟ යවන සුළු හෝ අසත්‍ය සටහන් බවට තහවුරු වී තිබුණි “මියයන […]

Continue Reading

ඉතාලියේ වත්මන් කොරෝනා වෛරසය තත්වය ආශ්‍රිත ඡායාරුප ලෙස හුවමාරු වන ව්‍යාජ සටහන් පෙළක්!

කොරෝනා වෛරසය මගින් මුළු ලොවම වෙළාගත් අවදියක මාර්තු 25 වන විට ඉතාලිය කේන්ද්‍රස්ථානය වූ යුරෝපයේ පමණක් මුළු මරණ සංඛ්‍යාව දොළොස් දහසකට ආසන්න වී තිබු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාව ද පෙන්වා දී තිබුණි ඉතාලියේ මෙම ඛේදනීය තත්වය අල්ලලා විවිධාකාරයේ සාවද්‍ය පුවත් ඇතුළු සටහන් රැසක් මීට පෙර ද සකස් කර තිබූ අතර කොරෝනා වෛරසය සම්බන්ධයෙන් […]

Continue Reading

ඉතාලියේ කොරෝන වෛරසයෙන් මියගිය පිරිසක් නොවේ!

කොරෝනා වෛරස් රෝග ආසාදනයෙන් ලොවපුරා මියයන සංඛ්‍යාව දිනෙන් දින ඉහල යමින් පවතී. එහි බියකරු බව පසක් කරලීමට විවිද  ඡායාරූප සහ පුවත් සමාජ මාධ්‍ය ජාලා හරහා විශාල වශයෙන් හුවමාරු වෙමින් පවතී.  එලෙස හුවමාරුවන ඡායාරූප සහ සටහන් අතර, බොහෝ ඒවා අසත්‍ය සහ ව්‍යාජ වේ.  මීට පෙරද අප විසින් එවැනි පලකරන ලද අසත්‍ය සහ ව්‍යාජ ඡායාරූප සම්බන්දයෙන් ඔබව […]

Continue Reading

ඉතාලියේ වැඩිහිටියන්ට දැඩිසත්කාර ප්‍රතිකාර කිරීම නැවතීමට තීරණය කලේද?

කොරෝනා වෛරස් රෝග ආසාදනයෙන් චීනයේ මියගිය සංඛ්‍යාවට වඩා ඉතාලියේ මිය ගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර ආසාදනයෙන් දිනකට මරණයට පත් වූ වැඩිම රෝගීන් සංඛ්‍යාවද වාර්තා වන්නේ ඉතාලියෙනි. ඉතාලියේ රෝග තත්ත්වයත්, එරට එම රෝග ආසාදනයට මුහුණ දෙන තත්ත්වයක් අළලා සමාජ මාධ්‍ය ජාලා තුල විවිධ ප්‍රවෘත්ති පළ වෙමින් පවතී. ෆේස්බුක් ජාලයේද ඉදිරිපත්වූ සටහන් රැසක් අපගේ කරුණු විමර්ශනයන් […]

Continue Reading

කයිරෝ මුස්ලිම් පල්ලියක 2013 දී තැන්පත්කර තිබු මල සිරුරු ඉතාලියේ මරණ ලෙස සිදුකල වැරදි අර්ථකථනයකි.

ඊයේ (මාර්තු 20) දිනයේ පමණක් කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ වාර්තා වූ මරණ සංඛ්‍යාව 627 ක් වූ අතර පසුගිය දින තුන ඇතුළත පමණක් මරණ එක්දහස් පන්සියයකට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබුණේ චීනයෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාවද අභිබවමිනි. මෙසේ ඉතාලිය කේන්ද්‍රකරගත් යුරෝපීය කලාපයම COVID19 හේතුවෙන් දැඩි තර්ජනයකට මුහුණ පාමින් සිටියි. මීට පෙරද මිනීපෙට්ටි රැසක් සහිත ශාලාවක ඡායාරූපයක් […]

Continue Reading

Fact Check : 2013 වසරේ ඉතාලියේ ආසන්නයේ සිදුවූ සංක්‍රමණික මරණ වර්තමාන කොරෝනා වෛරසය මරණ ලෙස පෙන්වාදීමක්

චීනයට පසු කොරෝනා වෛරස් ආසාදනය තදින්ම පැතිර ඇත්තේ ඉතාලියේය. යුරෝපයේ වියපත් පුරවැසියන් රැසක් සහිත රටක් ලෙස හඳුන්වන ඉතාලියට, මේ කරුණ නිසාම කොරෝනා වෛරස් ආසාදනය දැඩි බලපෑමක් ඇති කළේය. මාර්තු 18 වන විට ඉතාලියේ 30,000 කට අධික සංඛ්‍යාවකට කොරෝනා වෛරස් ආසාදනය වී ඇති අතර, 3200 ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්වී ඇත. මෙවැනි පසුබිමක නාලක ජයතුංග නමැති ෆේස්බුක් […]

Continue Reading