ජවිපෙ ‘රතු තරුව සහන සේවා’ විසින් මහනුවර පිරිසිදු කළ අවස්ථාවල ඡායාරූප ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හයලක්ෂ අසූ දහසකට ආසන්න ජනකායකට දළදා ප්‍රදර්ශනයේදී දළදා වැඳපුදා ගැනීමට පසුගියදා අවස්ථාව හිමි ව තිබුණා. කෙසේ වෙතත් දළදා ප්‍රදර්ශනය පැවති සමයේ නුවර වීථී අපිරිසිදුව ඇති අයුරු, කසළ නිසි ආකාරයෙන් බැහැර නොකිරීම නිසා නුවර නගරය අපිරිසිදු වී ඇති බවට ප්‍රධාන මාධ්‍ය සමාජ මාධ්‍ය වාර්තා දකින්නට ලැබුණු අතර […]

Continue Reading

ජවිපෙ සාමාජිකයින් අළලා පළවූ අසත්‍ය සටහන් පෙළක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉරාන ජනාධිපතිගේ අභාවය සහ කාලීන මාතෘකා ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් අළලා පළ වූ අසත්‍ය සමාජ මාධ්‍ය සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂා පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Claim 1 : “ඌව ජනතාවගේ ශාපයට ඉරාන ජනාධිපති වන්දි ගෙව්වා විද්‍යාරත්න බදුල්ලේදී කියයි” යනුවෙන් සටහනක් […]

Continue Reading

JVP / NPP සාමාජිකයින් අළලා පළ වූ නොමග යවන සුළු සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණ  ජාතික ජන බලවේගය පක්ෂ සාමාජිකයින් අළලා සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ නොමග යවන සුළු සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Claim 1 : දසත ලංකා පුවත් වෙබ් අඩවියේ පළ වූ සටහනක් ලෙස ට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූයේ, රෙජිමේන්තු සාජන් මේජර් චන්ද්‍රසිරි විසින් […]

Continue Reading

හඳුන්නෙත්ති සහ චතුරංග අබේසිංහ ඉලක්ක කරගනිමින් හුවමාරු වූ ව්‍යාජ පුවත් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කාලීන මාතෘකා අලල ජාතික ජන බලවේගයේ, ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයන් අළළා පළ කරන ලද අසත්‍ය සහ නොමග යන සුළු සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Facebook | Archived Link මෙම සටහන සඳහා දක්වා තිබූ බොහෝ දෙනෙක් උපහාසාත්මකව අදහස් දක්වා තිබු […]

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණත් ඡන්දේ කල් දාන ලෙස තමාගෙන් ඉල්ලීමක් සිදු කළ බවට ජනාධිපති පැවසුවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අද(23) දිනයේ පාර්ලිමේන්තුවේ උණුසුම් මාතෘකාවක් වුණා. මේ අතර මැතිවරණය කල් දමන ලෙස පක්ෂ වලින් සිදු කළ ඉල්ලීම් කිහිපයක් ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙළිදරව්වක් ද, සිදු කළා. මේ අතර අනුර කුමාර දිසානායක මහතාගෙන් ද, එවැනි ඉල්ලීමක් සිදු කළ බවට ජනාධිපති […]

Continue Reading

ශ්‍රී ලංකාවේ තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වෙන ලෙස අනුරගෙන් ඉන්දීය විදේශ අමාත්‍යවරයාට ලිපියක් ? 

මෙරට පවතින දේශපාලන අස්ථාවරත්වයට ඉන්දීය රජයේ මැදිහත් වීමක අවශ්‍යතාවය පිළිබඳ සඳහන් කරමින්, ඉන්දීය විදේශ අමාත්‍යවරයාට ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා යැවූ ලිපියක් යයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ලිපියක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “තමන්ගේ ගෙදර ප්‍රශ්න විසඳන්න අල්ලපු ගෙදර එකාට කියන ජෙප්පගේ වහල් මානසිකත්වය, මුන් […]

Continue Reading

මහා පරිමාණ වංචා පිළිබඳ ෆයිල් රැගෙන අනුර, මහින්ද හමුවීමට ගිය අවස්ථාවක් ද? (VIDEO)

පසුගියදා ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් දේශපාලනඥයින්ගේ අයථා වත්කම් පිළිබඳ අනාවරණය කිරීම පිළිබඳ සමාජයේ දැඩි ලෙස කතා බහට ලක් වුණා. එලෙස අනාවරණය කිරීමෙන් පසු, මහින්ද රාජපක්ෂ හමුවීමට, අනුර කුමාර දිසානයක ඇතුළු ජවිපෙ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පිරිසක් ගිය බවට වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූවා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය […]

Continue Reading

විජිත හේරත් මත්පැන් බෝතලයක් පසෙකින් තබාගෙන ආහාර ගන්නා අවස්ථාවක්?

ජනතා විමුක්ති පෙරමුණ නායකයින් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වෙන අතර ඔවුන් සම්බන්ධයෙන් කාලීන මාතෘකා ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිරවීම සඳහා උපහාසාත්මක කෝණයෙන් සමාජ මාධ්‍ය සටහන් ද හුවමාරු වනවා. ජවිපෙ විජිත හේරත් මහතා සම්බන්ධයෙන් එවැනි ෆේස්බුක් සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “විගණනය කරන්න තරම් අපි දූෂිත නෑ” යනුවෙන් ජනතා […]

Continue Reading

“අපි ආවත් පෝළිම් තියයි, හැබැයි මිනිස්සු පෝළිමේ ඉන්නේ සතුටින්” හඳුන්නෙත්තිගෙන් ප්‍රකාශයක්?

සමාජ මාධ්‍ය ඔස්සේ දේශපාලනඥයින් විසින් පළ කරන ඇතැම් සටහන් වෙනත් අර්ථකථනයකින් පළ කරමින් ජනතාව නොමග යවන අවස්ථා අපට බහුලව දැක ගන්නට ලැබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ සභික සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පළ කරන ලද සටහනක් ඔස්සේ නොමග යැවූ සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අපි ආවත් පෝළිම් තියයි, හැබැයි මිනිස්සු […]

Continue Reading

කාලීන සිදුවීම් පදනම් කරගනිමින් නිර්මාණය වූ ජවිපෙ සම්බන්ධ නොමග යවන සුළු සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කළ බවට සඳහන් කරමින් මෑතකදී රටේ වූ කාලීන සිදුවීම් ඈදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යවන සුළු සටහනක් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ජනතා විමුක්ති පෙරමුණ විසින් මාතර පරෙවි දූවට යන පාලම බිමට සමතලා කළ බවට සඳන් කරමින් ෆේස්බුක් සටහනක් පළ වී තිබුණා. Facebook […]

Continue Reading

2024 දී ජවිපෙ රජයක් ලබාගත නොහැකි වුවහොත් දේශපාලනයෙන් සමු ගන්නා බවට විජිත හේරත් පැවසුවාද?

ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයින් විසින් පළ කරන ලද ප්‍රකාශ බොහෝ අවස්ථාවන් වලදී විකෘති කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කෙරෙන බවට අපට දැකගන්නට ලැබෙනවා. එලෙස පුවත් පතක පළ වූ ලිපියක් සංස්කරණය කරමින් ජනතාව නොමග යැවූ ෆේස්බුක් සටහනක් පිළිබඳ අප කළ විමසුමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “2024දි ඒකාන්තයෙන්ම ජවිපෙ රජයක් හදනවා බැරි නම් අපි දේශපාලනයෙන් සමු ගන්නවා […]

Continue Reading

ලසන්ත වික්‍රමතුංගගේ දියනිය හා අනුර කුමාර සම්බන්ධයෙන් ලංකාදීප පුවත් පතේ පළ වූ ලිපියක්ද?

ජාතික පුවත් පත් වල පළ වූ පුවත් බව හැඟවීමට, එම පුවත්පත් පිටු සහ ඒවායේ අන්තර්ජාල කලාප ද සංස්කරණය කරමින් සිදුකරන ලද නිර්මාණ, අසත්‍ය තොරතුරු සමාජගත කිරීමේ උත්සහයක යෙදෙන ඇතැම් පිරිස් යොදාගන්නා අයුරු අපට විටින් විට දැකගන්නට ලැබෙනවා. එවන් පුවත්පතක පළ වූ සත්‍ය ලිපියක් බවට දක්වමින් පළ වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය […]

Continue Reading

FACT CHECK: අනුර කුමාරගේ මීඩියා කැම්පේන් එක දැන් කරන්නේ බැසිල් රාජපක්ෂ බවට කුමාර් ගුණරත්නගෙන් ප්‍රකාශයක් ?

දේශපාලන අරමුණු මුදුන් පත් කර ගැනීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ අසත්‍ය සටහන් සංසරණය වනවා අපට දැක ගන්නට පුළුවන්. ඇතැමුන් මෙවැනි සටහන් නිර්මාණය කරනු ලබන්නේ, දේශපාලනඥයන් පැවසූ ප්‍රකාශයන් විකෘති කොට ජනගත කිරීමෙන් හෝ දේශපානඥයන් විසින් සිදු නොකළ ප්‍රකාශ ජනගත කිරීමෙන්. එවන් සටහනක් සම්බන්ධයෙන් Fact Crescendo අප කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් :  “අනුර […]

Continue Reading

FACT CHECK: එළැඹෙන මැතිවරණයේදී ඡන්දය ජවිපෙට ලබා දෙන ලෙසට ශිහාන් මිහිරංගගෙන් ඉල්ලීමක් ?

රියැලටි තරඟ ඉතිහාසයේ බිහිවූ අතිශය ජනප්‍රිය චරිතයක් වූ ගායක ශිහාන් මිහිරංග පිළබඳව මෑතකදී ජනතාවගේ අවධානය යොමු වූයේ මෙරට පාලකයින් විසින් මෙරටට සිදු කළ විනාශය පිළිබඳ කළ විවේචනයත් සමගයි. එ්ත් සමගම ඔහු විසින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට එළැඹෙන මැතිවරණයේදී ඡන්දය ලබා දෙන ලෙස කළ ඉල්ලීමක් සහිත ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් […]

Continue Reading

FACT CHECK: මහබාගේ රිය අනතුර ගැන විජිත හේරත්ගෙන් ප්‍රකාශයක්?

කාලීන මාතෘකා ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණ අළලා පළ වන ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වීම සුලබව දක්නට ලැබෙන කරුණක්. එවැනි කාලීන මාතෘකා ඔස්සේ පළ වූ සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඕනෑම රටක රිය අනතුරු සිදුවෙනවා, හැබැයි මෙතනදි මේ ළමයව වට කරගෙන පීඩාවට පත් […]

Continue Reading