කටුවාපිටිය පල්ලියේ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ඡායාරුපයක් නොවේ!
2019 මාර්තු මස 21 වැනි පාස්කු ඉරුදින ආගමික ත්‍රස්තවාදීන් විසින් කිතුණු ආගමික සිද්ධස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද කුරිරු ප්රහාරයෙන් ජීවිත රැසක් විනාශ වූ අතර රටේ ආර්ථිකයටද මරු පහරක් වැදිනි. මෙයින් බරපතලම ප්රහාරය එල්ල වූයේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානයටය. මෙම ප්රහාරය නිසා සීයයකට අධික බැතිමතුන්ට ජීවිත අහිමි වූ අතර තවත් […]
Continue Reading