කෙන්යානු ජාතිකයන් ආණ්ඩුව සමග කෝපයට පත්ව එරට පාර්ලිමේන්තුවට ගිනි තැබූ අයුරු ?
ශ්‍රී ලංකාවේ මතුව ඇති ආර්ථික අර්බුදයත් හමුවේ දේශපාලන නායකයන් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වකවානුවේ දී ජනතාවගේ දැඩි විවේචනයට ලක්වෙමින් පවතිනවා. එවන් වටපිටාවක් තුල කෙන්යානු ජාතිකයන් කෝපයට පත්ව එරට පාර්ලිමේන්තුව ගිනි තැබූ බවට හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් අප කරුණු විමසා බැලීමක් සිදුකළා. සමාජ ජාලා සටහන් කෙන්යානු ජාතිකයන් විසින් එරට පාර්ලිමේන්තුව ගිනි තැබූ බවට හැගවෙන […]
Continue Reading