FACT CHECK: ලංකාවේ දක්ෂ තරුණියකගේ නිර්මාණයක්?

නොයෙකුත් නිර්මාණයන් එළි දැක්වීමටත් ඒ සඳහා ප්‍රචාරය ලබා ගැනීමටත් සමාජ මාධ්‍ය මහඟු අත්වැලක් වෙනවා. එම නිර්මාණ අගය කිරීමටත් ඒ පිළිබඳව අනෙක් පිරිසත් දැනුවත් කිරීමට එවැනි ෆේස්බුක් සටහන් සංසරණය කර ගැනීමටත් බොහෝ දෙනා පෙළඹෙනවා.  නමුත් මෙසේ හුවමාරු වන ඡායාරුප සටහන් වල දැක්වෙන්නේ නිවැරදි තොරතුරු යන්න පිළිබඳව සොයා බලා කටයුතු කිරීම ඉතා වැදගත්. ලංකාවේ දක්ෂ චිත්‍ර ශිල්පිණියක් […]

Continue Reading

FACT CHECK: කොරෝනා වැලඳී ඉන්දියාවේ රික්ශෝ පදවන පුද්ගලයෙකු අසරණ වී සිටින ඡායාරුපයක් ද?

කොරෝනා වසංගත තත්වයෙන් දරුනු ලෙස පිඩාවට පත්ව සිටින රටක් බවට ඉන්දියාව පත්ව තිබෙනවා. මෙඩිකල් ඔක්ශිජන් හිඟ වීමේන්ද බොහෝ කොරෝනා රෝගීන් ප්‍රමාණයක් දුශ්කර තත්වයට පත්ව සිටි බවට පුවත් ඉන්දියාවෙන් පසුගිය කාලයේ දිගටම වාර්තා වුනා. එමෙන්ම මහ මග කොරෝනා රෝගය හේතුවෙන් මිය ගිය පුද්ගලයන් පිලිබඳවද ඇතැම් පුවත් අපට අසන්නට ලැබුනා. මෙවන් පසුබිමක ඉන්දියාවේ කොරෝන රෝගය හේතුවෙන් මහ […]

Continue Reading