ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ පුතා ගුවන්තොටුපොළේදී කලහකාරී ලෙස හැසිරුනේ නැත!
ලොව පුරා ව්‍යාප්ත වුණු කොරෝනා වෛරස් ආසාදනය පාලනය කිරීමේ පියවරක් ලෙස විදේශයන්හි සිට පැමිණෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හා සංචාරකයින්ගෙන්, රෝගය පැතිරීම වළක්වා ගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළ වසා දැමීමට රජය කටයුතු කළේය. ලොව දසතින් මව්බිම වෙත පැමිණීමට අපේක්ෂා කළ ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකු විදේශයන්හි සිරවිය. මෙසේ විදේශයන්හි සිර වූ ශ්‍රී ලාංකිකයින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ […]
Continue Reading