මැතිවරණ කොමසාරිස් විශ්‍රාම වයස දීර්ඝ කළ යුතු බවට හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළාද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සමාජයේ ආන්දෝලනයක් ඇතිවී තිබෙනන පසුබිමක මැතිවරණ කොමසාරිස්වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කළ යුතු බවට හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය විසින් ප්‍රකාශ කළ බවත්, ඔහු විසින් නැවත මැතිවරණ කොමසාරිස් ධූරය සම්බන්ධයෙන් ඉල්ලීමක් සිදු කර ඇති බවත් දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු […]

Continue Reading

මහින්ද දේශප්‍රිය මහතා අලලා සිදුකල සාවද්‍ය සටහනක්!

සෑම මැතිවරණයක් ආසන්නයේ දී ම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විශාල වශයෙන් කතා බහට ලක්වන චරිතයක්. ඔන්න “මැකෝ” කියන්නේ හාද? යන තේමාවෙන් “ආයෙ කියන්න ඉඩ තියන්න එපා. 5 වෙනිදා උදේ පාන්දරින් චන්ද පොලට ගිහිං පොහොට්ටුව ඉස්සරහින් කතිරයක් ගහපියවූ” යන තේමාවෙන් සටහන් කිහිපයක් ම හුවමාරු වී තිබෙනු නිරීක්ෂණය විය.  Link Archived Link Archived 2 […]

Continue Reading

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අලලා සිදු වූ සාවද්‍ය ප්‍රකාශ

සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිත්වය තුළින් මඟින් නව ඡන්ද පදනම වෙත පමණක් නොව සියලුම පරිශීලකයන්හට බලපෑමක් සිදුවන වන බව පසුගිය ජනාධිපතිවරණ ඡන්දයේදී මුල්වරට ඉස්මතු වී පෙනුණි. නොයෙකුත් සත්‍ය මෙන්ම අසත්‍ය ප්‍රවෘත්ති සඳහා ද සමාජ මාධ්‍ය ජාල යොදාගෙන ඇති අයුරු අපට පසුගිය මාස කිහිපය පුරාම දක්නට ලැබුණි.  මැතිවරණය පැවැත්වෙන දිනය සහ නිලවශයෙන් ප්‍රතිඵල ලැබෙන කාල පරිච්ඡේදය ඇතුළත […]

Continue Reading

ඡන්ද පත්‍රිකාවේ අංක “3” පමණක් ලකුණු කිරීම වලංගු නොවන ඡන්දයකි

මීට දින කිහිපයකට පෙර විශාල වශයෙන් සමාජ ජාල ඔස්සේ ඡන්ද දායකයින් නොමඟ යන ආකාරයෙන් සිදුවී තිබූ ප්‍රකාශ කිහිපයක් පිළිබඳ සත්‍ය තොරතුරු අප විසින් මෙලෙසින් අනාවරණය කළෙමු. ඒ හා සමඟම එබඳු සටහන් හුවමාරු කර ගැනීම බොහෝ ලෙස අඩුවී ඇති බව පෙනුණ ද, ජනතාව මුලා කරන තවත් වර්ගයක සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතියි. […]

Continue Reading

ජනාධිපතිවරණයේ දී ඡන්දය භාවිතා කලයුතු අකාරය දැක්වෙන ප්‍රකාශ

මෙතෙක් ඉතිහාසයේ වැඩිම අපේක්ෂක සංඛ්‍යාවක් (අපේක්ෂකයින් 35) සහභාගී වන ජනාධිපතිවරණ මැතිවරණය ලෙස 2019 ජනාධිපතිවරණය ඉතිහාසගත වේ. මේ හේතුව නිසාම අපේක්ෂකයින් තිස් පස් දෙනාගේම නම් ඇතුළත් කිරීම සඳහා අඟල් විසි හයක් දිග ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය කිරීමට සිදු වූ බව මැතිවරණ කාර්යාලය දන්වා සිටියා. අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩි වීමත් සමගම ඡන්දය භාවිතා කිරීම කල්පනාකාරීව සිදුකළ යුතු බව මැතිවරණ […]

Continue Reading