FACT CHECK: යොහානිට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා වන සන්නාම තානාපති ධුරයක් පිරිනැමුවාද?

‘මැණිකේ මගේ හිතේ’ ගීතය හරහා ලොවක් වසඟ කළ මෙරට යොවුන් ගායිකා යොහානි ද සිල්වාට දෙස් – විදෙස් කීර්තිමත් පුද්ගලයින්ගෙන්, විවිධාකාරයේ තනතුරු සහ ගෞරව පුද සත්කාර ලැබුණු බවට සත්‍ය මෙන්ම තහවුරු නොකළ සටහන් ද රැසක් අපට පසුගිය දින කිහිපයේ දී දැක ගන්නට ලැබුණා. ඇයට, සංචාරක අමාත්‍යාංශයෙන් සන්නාම තානාපති ධූරයක් ලැබුණු බවට පළ වූ සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

FACT CHECK: ජනප්‍රිය යොවුන් ගායන ශිල්පී යොහානි ද සිල්වාට සංස්කෘතික තානාපති ධුරයක්?

ශ්‍රී ලංකා නාමය මෙන්ම සිංහල භාෂාව ජාත්‍යන්තරයට ගෙන යන්නට ශ්‍රී ලංකාවේ ගීතයක් මේ වන විට සමත් වී තිබෙනවා. ඒ, ඉන්දියානුවන් ඇතුළු නොයෙකුත් විදේශිකයින් පවා ගීත කොටස් මුමුණමින් ආදරයෙන් වැළඳ ගත් ‘මැණිකේ මගේ හිතේ’ ගීතය හරහායි. මෙම ගීතය ප්‍රතිනිර්මාණය කරමින් ගායනය කළ යොවුන් ගායිකා යොහානි ද සිල්වා මේ වන විට විශේෂයන්ම ඉන්දියානුවන් අතර බොහෝ ජනප්‍රියත්වයට පත්වී […]

Continue Reading