චක් නොරිස් සටන් කල නළුවා මිය ගිය බවට සාවද්‍ය ප්‍රකාශයක්
ලොව පුරා ප්‍රසිද්ධ චරිත කිහිපයක්ම කොරෝනා වෛරසයට ගොදුරු වීමත් සමගම විවිධ ආකාරයේ උපහාසාත්මක සටහන් ද සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වෙන අයුරු අපට දැක ගන්නට ලැබුණා. මෙබඳු විශාල වශයෙන් හුවමාරු වූ පෙළක කොරෝනා වයිරසය හේතුවෙන් ලෝප්‍රකට සටන් කාල නළු චක් නොරිස් (Chuck Norris) මරණයට පත්වූවා යයි යන්න උපහාසාත්මක අයුරකින් පෙන්වා තිබු නොමඟ යවනසුළු සටහන් පෙළක් […]
Continue Reading