FACT CHECK : රත්මලාන බොරුපන ප්‍රදේශයේ නිවසක මියගිය මුස්ලිම් කාන්තවකගේ PCR වාර්තා වෙනස් කර භූමිදානය කළාද?
ශ්‍රී ලංකාවේ සිදුවන කොවිඩ්-19 ආසාදිත මළසිරුරු ආදාහනය කළ යුතු බවට මෙරට කොරෝනා රෝග ව්‍යාප්තියේ පළමු රැල්ල අවධියේම සෞඛ්‍ය බලධාරින් තීරණය කළා. කොවිඩ්-19 ආසාදිත මළ සිරුරු භුමදානය කිරීම හෝ ආදාහනය කිරීම සම්බන්ධයෙන් විශාල කතිකාවතක් පසුගිය දිනවල ද ඇති වුණා. කෙසේ නමුත් කොවිඩ්19 ආසාදිත මළසිරුරු භූමදානය සඳහා රජය විසින් නිල අවසරවක් මෙතෙක් ලබාදී නැති අතර පසුගිය දා […]
Continue Reading