ජාතික ජන බලවේගය සහ එහි නායකත්වය අළලා පළ වූ ව්‍යාජ සටහන්!
ජාතික ජනබලවේගය සහ එහි නායකත්වය අළලා සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යන සුළු සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. Claim 1: “කොහොමද ගම්පහට ගැලු ජවිපෙ ජන ගංගාව” යනුවෙන් සඳහන් කරමින්, ගම්පහ පැවැත්වූ ජන රැළියට වැඩි ජනකායක් පැමිණි බව පෙන්වීමට සංස්කරණය කරන ලද ඡායාරුපයක් යොදාගෙන ඇති බව හඟවමින් ඡායාරුප සටහනක් බොහෝ දෙනෙක් වී […]
Continue Reading