නුගේගොඩ දුඹුරු සීනි අලෙවිසැල වසා දැමූ බව කියන කතාව ඇත්තක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කරුණු නිසි පරිදි නොදැන හෝ ඇතැම් අවස්ථාවල සිදුවීමක කුඩා කොටසක් පමණක් යොදාගනිමින් නිවැරදි නොවන අර්ථකනයන් ලබා දීමේ හරහා සිදුවන්නේ, සමස්ත වැරදි තොරතුරු සමාජගතවීම හා සමාජය නොමගයාමයි. මේ එලෙස ලංකා සීනි සමාගමේ නුගේගොඩ අලෙවිසැල හා සම්බන්ධව ද පළ කරන ලද සටහන් සහ වීඩියෝ දර්ශන කිහිපයක් පිළිබඳව Fact […]
Continue Reading
