FACT CHECK : ඔඩ්ඩමාවාඩි කොවිඩ් මළ සිරුරු භූමදානය කරන සුසාන භූමියේ ඡායාරූපයක් ද?
මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා පැතිරීම සීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බව පසුගිය දින කිහිපයේ දත්තයන් සැසඳීමේදී පෙනී යනවා. කොවිඩ් ආසදිතව සිදුවන මරණ සංඛ්‍යාව ද සාපේක්ෂව වැඩි වී තිබූ අතර පසුගිය දින කිහිපයේ දී ම කොරෝනා ආසදිතව මිය යන පුද්ගලයන් ගණන සියයේ සීමාව ඉක්මවා ගිය බව වාර්තා වී තිබුණා. කොරෝනා රෝගය නිසා මිය යන […]
Continue Reading