FACT CHECK: ගණිකා ව්‍යාපාරය නීතිගත කිරීම ගැන අමාත්‍ය කාංචනගේ ප්‍රකාශයක්?
දේශපාලඥයන් මෙන්ම පුවත් ඔස්සේ වැඩි වශයෙන් කතාබහට ලක්වන පුද්ගලයින් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඇතැම් පුවත් සංස්කරණය කරමින් වෙනත් අර්ථකතනයන් ලබා දී ජනතාව නොමග යැවීමට කටයුතු කිරීම සුලබව දක්නට ලැබෙන කරුණක්. මේ අතර පුවත්පත් සංස්කරණ ද බහුලවම දැක ගන්නට ලැබෙන අතර අප පසුගිය කාලයේ එසේ සිදුකළ කරුණු අනාවරණ කිහිපයක් මෙතනින්. රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා […]
Continue Reading