පොලිස් නිලධාරියෙක් කාන්තාවක් පැහැරගෙන ගියා ද? / රාජකාරී කාලසීමාව තුළ බීමතින් නිදා සිටි පොලිස් නිලධාරීන්ට මොකද වුණේ ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පොලිස් නිල ඇඳුමක් සහිත පුද්ගලයෙක් සහ තවත් පුද්ගලයෙක් දිවා කාලයේ තරුණියක් වෑන් රථයකින් පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍යයේ වීඩියෝවක් සංසරණය වන අතර ඒ පිළිබඳව විවිධ අදහස් දක්වමින් මෙම වීඩියෝව සම්බන්ධයෙන් විවිධ තොරතුරු විමසීම් සිදුකර තිබුණා. එමෙන් ම අපගෙන් ද මේ පිළිබඳව පැහැදිලි කිරීමක් […]
Continue Reading