අරලගංවිල ප්‍රදේශයේ දරිද්‍රතාවයෙන් පෙළෙන දැරියක් සම්බන්ධ වීඩියෝව පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් !
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලංකාව උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින මේ අවස්ථාවේ දුප්පත්කම, ආහාර සුරක්ෂිතතාව පිලිබඳ ගැටළු යනාදිය සම්බන්ධ බොහෝ සමාජ ජාලා සටහන් පැතිරෙනවා. මේ, පොලොන්නරුව අරලගංවිල ප්‍රදේශයේ දැරියක විසින් හෙළිකරන කතාවක් ලෙස සමාජ ජාලාවල හුවමාරුවන වීඩියෝව සම්බන්ධව අප විසින් සිදුකරනු ලබන කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ […]
Continue Reading